Twitter ලොව බහුල මෙන්ම ප්‍රායෝගික වටිනාකමක් දිනාගත් සමාජජාලා ආකාරයේ සීමිත බාවිතාවකි. 140 characters ක සීමාවක් යටතේ ක්‍රියාත්මක මෙම සේවාවේ වෙනස් කම් කිහිපයක්ම පසුගිය කාලයේ සිදුවූ අතර පැමිනෙන නවතම තොරතුරක් පවසන්නේ නුදුරේදීම එහි සීමාව 10,000 characters දක්වා වැඩි කරන්නට ආයතනය සූදානම් වන බවකි. තවමත් සාකච්චා මට්ටමේ වන සැලසුමක් විවද මෙම වසරේ පලමු කාට්ර්ගුව තුලදී මෙම මෙම දිගුව ලබ දෙන්නට බෙහෙවින් ඉඩ ඇති බවටයි විස්තර වන්නේ. මෙම වසර ආරම්භයේදීම පෞද්ගලික මට්ටමේ සීමාව තුලදී වන පනිවිඬ හුවමාරුවේදී 10,000 characters සීමාව දක්වා පහසුකම ලබා දෙන්නට Twitter අයතනය කටයුතු කල අතර නවතම තොරතුරට අනූව public tweets සදහාද එම පහසුව එනු ඇත. Twitter වල නව ස්තීර CEO වරයා යටතේ වෙනස් කම් කිහිපයක්ම පැමිනි අතර ඒවා අතර ‘Likes’ හා ‘Moments’ වැනි පහසුකම් වනවා.