මේ වන විට Twitter වෙතින්ද තම භාවිතාකරන්නන් වෙතට state-sponsored attacks පිලිබදව ආනතුරු ඇගවීම් පලවෙමින් තිබෙනවා. 2012 දී පමන ගූගල් ආයතනයද තම භාවිතාකරන්නන් වෙතට මේ ආකාරයේ පහරදීම් පිලිබදව ආන්තුරු අගවවින් පවසා සිටියේ තම ගිනුම් වලට අදාලව  two-factor authentication සංක්‍රියකර ගන්නට කටයුතු කරන ලෙසටයි. පසුගිය ඔක්තෝබරයේ Facebook ආයතනයද මේ ආකාරයටම අනතුරු ඇගවීමක් කරන ලද අතර ක්‍රමයෙන් ලොවපුරා අවශිවෙමින් ඇති මෙම නව ප්‍රවනතාවය පිලිබදව අවදියෙන් සිටින ලෙසට අනතුරු අගවන්නට කටයුතු කරනු ලැබුවා. කෙසේ වෙතත් Twitter ආයතනය මේ වන විට පවසා සිටින්නේ තවමත් තම  භාවිතාකරන්නන් අතරින් මේ ආකාරයේ ආසාධිත යන් පිලිබදව සනාතවූ තොරතුරු නැති මුත් පැමිනෙමින් ඇති නව ප්‍රවනතා හමුවේ අවධියෙන් සිටීම වැදගත් වනු ඇති බවයි.