070 6006 404

Category: Malware

PoS malware වක් contactless payments වලට බාදා කරනමින් සිටින බවට.

හදාරන්නන් පෙන්වා දෙන්නේ නව Prilex point-of-sale malware සංස්කරණයක් NFC-enabled contactless credit වල NFC හැකියාවට බාදාකර ඒවා transactions සදහා භෞතිකව සම්බන්ඳ කරන්නට සලස්වා payment terminal වලින් මුදල් පැහැර ගැනීමේ හැකියාවක් දියත් කරමින් සිටින බවයි. මෙම NFC (Near Field Communication) chips embedded හැකියාව credit cards / mobile devices වලට සංයුත්තව පැමිනෙන අතර …

Continue Reading

Posted in Malware | Tagged |

Android වැඩිම ඉලක්ක වන පරිසරයයි.

හදාරන්නන් අවධාරනය කරන්නේ Hackers ක්‍රියාකාරකම් වෙගයෙන් ඉහල යමින් තිබෙන බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ malware ප්‍රබේද සංක්‍යාත්මකවද වේගයෙන් ඉහල යමින් තිබෙන බවකි. Android smartphones මේදී වඩාත් ඉලක්ක වන පරිසරයක් වන්නේ වැඩි භාවිතය ප්‍රධාන සාධකය ලෙසට ඔවුන් යෝජනා කරයි. භාවිතා කරන්නන්ගේ වඩාත් සංවේධී තොරතුරු එනම් passwords, credit card numbers, record phone calls, …

Continue Reading

Posted in Malware |

2022 දී Windows සදහා 70 million හානිකර හඳුනාගෙන ඇත.

AV-TEST පැහැදිලි කරන්නේ ගෙවියන 2022 සැලකීමේදී නව හානිකර 70 million ක ප්‍රමානයක් Windows සදහා හඳුනා ගන්නට හැකිව තිබෙන බවයි. macOS සදහා මේ ආකාරයේ හානිකර 12,000ක්ද හඬුනා ගන්නට හැකිව තිබෙන බව පැහැදිලි කරන ඔවුන් malicious files පිලිබඳව සැලකීමේදී mac අවකාශයට සාපේක්ෂව Windows සදහා 5,000 ගුනයක් බවත් Linux සදහ අහඳුනා ගෙන ඇති …

Continue Reading

Posted in Malware |

Ukraine වෙතට Trojanized Windows 10 Installer ප්‍රහාර.

නවතම වාර්තාවක් පවසන්නේ Ukraine වෙතට Windows 10 වල trojanized වූ installer files සංසරනය ආකාරයේ පහරදීමකට මුහුන දෙමින් සිටින බවයි. පසුගිය කාලයේ “socially engineered supply chain” පහර දීමක් මෙන්ම malicious ISO files ආකාරයේ හානිකර උත්සාහයන් පිලිබන්දවද බහුලවම තොරතුරු පල වෙමින් තිබිනි. හදාරන්නන් පැහැදිලි කරන්නේ මෙම malware හරහා තොරතුරු ‍රැස්කිරීම්ද බහුලව ඇති …

Continue Reading

යලිත් Microsoft digital certificates ගැටළුවක්.

Microsoft නැවතත් තම භාවිතාකරන්නන් වෙතට නිවේදනය කර සිටින්නේ නවතම Windows updates වෙතට පිවිසීමත්, anti-virus හා endpoint detection products යාවත්කාලීනව තබා ගන්නට කටයුතු කර ලෙසයි. ඔවුන් එසේ නිවේදනය කර සිටින්නේ නැවත වරක් ඔවුන්ගේ legitimate digital certificates භාවිතා කරමින් malware කිහිපයක්ම security checks පසුකරන්නට සමත්ව ඇති බවට කරුනු පලවීමත් සමගයි. හදාරන්නන් මෙසේ …

Continue Reading

“Schoolyard Bully” නම් Trojan horse හානිකරය.

Zimperium පවසන්නේ “Schoolyard Bully” නම් හානිකර Trojan ඇප් එකක් විසින් 2018 වසරේ සිට Google Play Store මෙන්ම බාහිර app stores ඔස්සේ සංයුත්තව පැතිරෙමින් භාවිතාකරන්නන්ගේ
Name on Facebook profile
Facebook ID
Facebook email/phone number
Facebook password
Device name
Device API
Device RAM වැනි තොරතුරු අනවසරයෙන් ‍රැස්කරන්නට කටයුතු කර ඇති බවයි. වැඩිදුරටත් …

Continue Reading

Posted in Malware | Tagged |

Medibank hackersලා තම දත්ත dark web වෙතට

මේ වන විට වාර්ථා වෙමින් ඇත්තේ Australia වල ප්‍රකට Medibank නම් Health services provider ආයතනයක් වෙතට එල්ල වූ cyberattack එකකින් පැහැරගත් ඔවුන්ගේ 3.9 million අධික සේවා දායකයින්ගේ තොරතුරු dark web වෙතට මුදාහරින්නට එම සයිබර් අපරාධකරුවන් කටයුතු කරමින් සිටින බවකි. මාස කිහිපයකට පෙර සිදුවූ මෙම අපරධයෙන් ලබා ගත් තොරතුරු වෙනුවෙන් AU$15m …

Continue Reading

Posted in Hack, Malware | Tagged |

India, තුල VLC Player වලට තහනමක්?

India වල සිට ඔබ VLC media player ය download කිරිමට උත්සාහ කිරීමේදී 404 error එකක් හමුවීම සිදුවෙමින් පවතිනවා. වාර්ථා පවසන්නේ මෙම VideoLAN app එක සදහා මෙම තත්වය ඇතිවී ඇත්තේ චීනය මූලිකව ක්‍රියාත්මක වන Cicada නම් සංවිධානය තම malware පැතිර වීම සදහා වාහකයක් ලෙසට භාවිතාවෙමින් තිබීම නිසා බවයි. එම ආයතනය පවසන්නේ …

Continue Reading

Posted in Malware | Tagged , |

Xenomorph නම් banking trojan malwareව.

ANDROID phone භාවිතාකරන්නන් වෙතට අනතුරු අගවමින් පැවසෙන්නේ Todo නම් app එක පිලිබඳව විමසිලිමත්වීම වැදගත් බවයි. මෙය Day Manager ආකාරයේ app එකක් වන අතර එය විසින් Xenomorph නම් banking trojan malware වක් ස්ථාපනයට කටයුතු කරන බවට පැහැදිලි කරමින් සිටිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ Xenomorph නම් banking trojan malware ස්ථාපනය කර ඔබගේ banking …

Continue Reading

නව ‘Azov’ නම් ransomware ව.

හදාරන්නන් Azov නම් ransomware ආකාරයේ හානිකරය පිලිබන්දව පවසන්නේ දෙසතියක සිට දක්නට ලැබෙන එකක් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙය adware bundles, pirated software downloads, නැතිනම් key generators වැනි ආකාරවලින් ඔබ වෙතට පැමිනෙන්නට ඉඩ ඇති බවකි. සාර්ථක ආසාධිතයන් වෙතට පවසන්නේ decrypt සදහා කිසිසේත්ම සම්බඳයක් නැති කිහිපදෙනෙකු වෙතට සම්බන්ද වීමට උවත් ඔවුන් මේ …

Continue Reading

Posted in Malware, Security | Tagged , |

Android වල එන ‘red alert’

Google පවසන්නේ Android වල Chrome භාවිතයේදී Safe Browsing සහතික කිරීම සදහා එන ‘red alert’ එක පිලිබඳව සැලකිලිමත්වීම ඉතා වැදගත් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ නව security settings සමග එන “The site ahead contains malware.” වැනි pop-up භාවිතාකරන්නන්ගේ ආරක්ෂාව සදහා ඉතා වැදගත් බවයි. එවන් අනතුරු ඇගවීමක් ඉදිරියේ තව දුරටත් එම වෙබ් අඩවිය …

Continue Reading

Android malware apps පිලිබඳව අනතුරු ඇගවීමක්.

හදාරන්නන් පවසන්නේ Google Play වල වන malicious Android apps පෙලක් ඔස්සේ adware සහ malware පැතිරවීම mobile devices සක්‍යාත්මකව 10 million ලෙසට තමන්ට ගනනය වෙමින් තිබෙන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම apps පෙනී සිටින්නේ image-editing tools, virtual keyboards, system optimizers, wallpaper changers වැනි දෛනික භාවිතාවන් සදහා බවයි. එසේ වුවත් ස්ථාපනයෙන් පසුව …

Continue Reading