AV-TEST පැහැදිලි කරන්නේ ගෙවියන 2022 සැලකීමේදී නව හානිකර 70 million ක ප්‍රමානයක් Windows සදහා හඳුනා ගන්නට හැකිව තිබෙන බවයි. macOS සදහා මේ ආකාරයේ හානිකර 12,000ක්ද හඬුනා ගන්නට හැකිව තිබෙන බව පැහැදිලි කරන ඔවුන් malicious files පිලිබඳව සැලකීමේදී mac අවකාශයට සාපේක්ෂව Windows සදහා 5,000 ගුනයක් බවත් Linux සදහ අහඳුනා ගෙන ඇති හානිකර 2 million සමග සැසදීමේදී Windows 60 ගුනයකයන් ඉදිරියෙන් සිටින බවත් පැහැදිලි කර සිටිනවා. මීට අමතරව ඔවුන් පවසන්නේ Windows සැලකීමේදී malware සහ PUA (potentially unwanted applications) වල පැමිනීම September වලසිට අඩුවීමක්ද තමන් හඳුනා ගත් බවයි.
Pubudu Siriwansa