Microsoft නැවතත් තම භාවිතාකරන්නන් වෙතට නිවේදනය කර සිටින්නේ නවතම Windows updates වෙතට පිවිසීමත්, anti-virus හා endpoint detection products යාවත්කාලීනව තබා ගන්නට කටයුතු කර ලෙසයි. ඔවුන් එසේ නිවේදනය කර සිටින්නේ නැවත වරක් ඔවුන්ගේ legitimate digital certificates භාවිතා කරමින් malware කිහිපයක්ම security checks පසුකරන්නට සමත්ව ඇති බවට කරුනු පලවීමත් සමගයි. හදාරන්නන් මෙසේ කටයුතු කරන ආයතන 9ක් ගැන හෙලිකිරීමෙන් පසුව මෙම දැනුවත්කිරීමත්, මේවර මාසික යාත්කාලීනය ඔස්සේ එම දුර්වලතා සදහා පිලිසකර නිකුතුවටත් ඔවුන් කටයුතු කරන බවටයි නිවේදනය වන්නේ.
බොහෝ drivers කෙලින්ම kernel ය සමග කටයුතු කරන නිසා digitally signed බවකින් ඒවා සුරක්ෂිත කරන්නට කටයුතු කරන අතර එසේ නොවන driver මගහරින්නට Windows කටයුතු කිරීම සාමාන්‍ය පිලිවල වනවා. එසේම third-party security products වලට හානිකර බවක් ගැන සැකකරන්නට මෙම සහතික වීම අහිමිවීම හේතුවනවා. මීට අමතරව Microsoft ආයතනය Windows Hardware Compatibility Program ඔස්සේද driver සදහා compatibility තහවුරුවක් ලබා ගන්නට කටයුතු කරනවා.
Pubudu Siriwansa