070 6006 404

Category: digital lifestyles

ජීවවිද්‍යාත්මක / සයිබර් ( අනන්‍යතාවය)

ඔබගේ ජීවවිද්‍යාත්මක අනන්‍යතාවය පසුකරමින් ඔබගේ සයිබර් අනන්‍යතාවය පෙරට පැමිනීම වේගවත් වෙමින් ඇත. එපමනක්ම නොවේ. තවත් අතකින් ඔබගේ ජීවවිද්‍යාත්මක සීමාව හා සයිබර් සීමාව එකිනෙක පරයෑම එලබෙමින් ඇති යුගයයි. ප්‍රථිපලය උදාහරණයකින් පවසන්නේ නම් ඔබේ භෞතික සිරුරට වන රිදුමකට වඩා සයිබර් අනන්‍යතාවයට වන රිදුමක් දැනෙන දිනය වැඩි ඈතක නොවේ.
හදාරන්නන් පවසන්නේ ඔබ වඩ …

Continue Reading

EU වල Digital Markets Act සංක්‍රියවේ.

European Commission එක විසින් තම Digital Markets Act එක බලාත්මක කිරීමේ පලමු අදියර November 1 සිට ක්‍රියාත්මක බවටයි සටහන් වන්නේ. කාරනය පැහැදිලි කරන්නේ තොරතුරු ලෝකයේ gatekeepers ලා හට භාවිතාකරන්නන් හා තම තරගකරුවන් සදහාද සාධාරනයක් සදහා කලයුතු මෙන්ම නොකල යුතු කරුණු රාශියක් නීතිමය ලෙසට ගෙන ඒමක් ලෙසයි. වඩාත් පුළුල් Dgital services …

Continue Reading

Next-gen computing technologies

අතිශය ජීවවිද්‍යාත්මක පරිසරයෙන් ඔබ්බට වන සියල්ල පාහේ යම් ආකාරයක හෝ Digital බවක් ගනිමින් තිබීම හාත්පසින් දැකිය හැකි තත්වයකි. තොරතුරු වඩ වඩාත් Digital කරනය වීමත්, ඒවා වඩ වඩාත් ගබඩාකරනය වීමත් මෙන්ම සැකසීමත් ඉල්ලා සිටිමින් තිබීම දිනෙන් දින ඉහල යන අවශ්‍යතාවයකි. IDCය පවසන්නේ 2021 දී දත්ත created, captured, replicated සමස්ථය 84 ZB …

Continue Reading

Generation Z/Alpha teenagers

Generation Z/Alpha teenagers යුගය සමාජය මත සංක්‍රිය වන යුගයේ අප සිටින්නෙමු. මුල් ස්වභාවයෙන්ම Digital Devices මත වැඩියෙන් යැපෙන ඔවුන්ගේ ජීවිත රටාව අප පසුකල කොරොනා වසංගතය සමග සමස්ථ සමාජයේම ඉහලට පැමිනි Online මිත්‍ර බව විසින් අධිත්වරනය කර දැමුවා විය යුතුය, Social media විසින් නැවත වර නගන ලද සංස්කෘතිය ඔවුන්ගේ ජීවිතය වී …

Continue Reading

Samsung Wallet තවත් පුළුල් වේ.

එලබෙන යුගයේ මිනිස් භාවිතාව තුල digital wallet එකට ලැබෙනු ඇත්තේ කේද්‍රීය මැදිහත් වීමක් වනු ඇත. මිනිසා ගේ මුදල් වත්කම මූල්‍ය ආයතනයක් හරහා පහසුවෙන් ඩිජිටල් කරගන්නටත්, ඒවායේ පරිහරනයද වේගයෙන් ඩිජිටල් ස්වරූපයකට ගෙනෙන්නටත් මේ වන විට මහත් ප්‍රවනතාවයක් දක්නට ලැබේ. මිනිසාගේ අනන්‍යතාවයේ සිට මුදල්ශක්‍යතවය ඇතුලු බොහෝ තොරතුරු ගොනුවක් ඔහු අතැති දත්ත උපාංගයකට …

Continue Reading

Banned වීමකට ලක්නොවී Gmail භාවිතාවට

Gamail බහුලතම email භාවිතාව බව විවාදයකින් තොරය. එම භාවිතාවේදී සරල සීමාවන් කිහිපයක් ඔබ දෙස බලා සිටිනු ඇත. පලමුවැන්න නම් එකවර email සියගනනක් යවන්නට උත්සාහ කල විට spammer වීමක් ලෙසට ඔබව තේරුම් ගැනීමය. බොහෝ විට “You have reached a limit for sending mail.” යන අවවාදය ඔබට ලැබෙන්නට නියමිතය. එසේම එකවර 500 …

Continue Reading

Posted in digital lifestyles, Gmail | Tagged |

අරක්ෂිත තොරතුරු සැරියකට..

අන්තර්ජාලය මත යැපීම වැඩි වන විට සිදුවන තවත් එක් රිනාත්මක ස්වභාවයක් වන්නේ වැඩි වැඩි යෙන් සයිබර් අපරාධකරුවන්ගේ ක්‍රියාකාරකම්ද වැඩි වීම හා සංකීර්න වීමය. බොහෝ අපරාධකරුවන්ගේ උපංක්‍රම අතර ඒ ඒ උපාංග සදහා වන තාක්ෂණික දුර්වලතා අදාල නිෂ්පාදකයින් හඳුනාගෙන පිලිසකර නිකුත් කරන්නට පෙර අපරධකරුවන් හඳුනාගෙන ඒ ඔස්සේ අනවසර කටයුතු වලට යොද ගැනීම …

Continue Reading

Is Your Smartphone Tracking You?

හදාරන්නන් පවසන්නේ ඔබගේ ස්මාර්ට් දුරකථනය පහසුවක් වීම සේම සුළු වෙනස් කමකින් අපහසුවක් බවට පත්කරන්නටද සූදනම් බවයි. වැඩිහිටියෙකුට තම දරුවාගේ හැසිරීම් නැතිනම් අන්‍යඔන්‍ය එකගත්වය ඇතිව දෙදෙනෙකුට තම අනෙකා සිටින යනැන තැන හඳුනා ගන්නට එය ස්සාහ වෙනවා සේම තවත් දෙසකින් අනකාගේ අවසරයකින් තොරව පෞද්ගළික තොරතුරු ‍රැස් කරගන්නටද මේවා බහුලව යොදගන්නවා දැකිය හැකි …

Continue Reading

physical wallet‍ටුවෙන් mobile wallets වෙතට පැමිනීම

හැදෑරුම් ආයතනයක් පවසන්නේ පැමිනෙමින් ඇති තරුන පරපුර භෞතික පසුම්බිය වෙනුවට Digital wallet‍ටුවට වැඩි ප්‍රියතාවයක් දැක්වීම පෙනෙනට ඇති බවයි. ඔවුන් 4,000 consumers ඇසුරින් මෙම හැදෑරීම කරන්නට කටයුතු කර ඇති අතර එම පිරිස් අතරින් 61%ක්ම contactless payments වෙතට වැඩි නැබුරුවක් දක්වන බව ප්‍රකාශ කොට ඇත. ඔවුන් බොහෝ විට ඔවුන්ගේ wallet‍ටුව නිවසේ තබා …

Continue Reading

මතකයෙන්, භාවිතයෙන් ගිලිහෙන ඊමේල හානිකර විය හැක.

Email යනු අද වන විට සාමාන්‍ය භාවිතාවකි. ඉතිහාසය පවසන්නේ එක් කලක අන්තර්ජාලය වෙත භාවිතාකරන්නන් කැඳවන්නට තරම් ආකර්ෂනීය භාවිතාවක්ව එය තිබූ බවකි. කෙසේ වෙතත් අද වන විට බොහෝ භාවිතාකරන්නන් එක් Emailලිපිනයක් වෙනුවට කිහිපයක් භාවිතාකිරීම සාමාන්‍ය කරුනකි. හදාරන්නන් පවසන්නේ සමහර විටක මෙම බහුල email භාවිතාව හානිකර ලෙසට බලපාන අවස්ථා රාශියක් බවයි. ඒ …

Continue Reading

දුරකථනයක් මිළදී ගැනීමේදී…

ඔබ ජංගම දුරකථනයක් මිළඳී ගැනීමේදී අවධානය යොමුකරන්නට අවශ්‍ය ප්‍රධාන කරුණු දෙයාකායකට විග්‍රහ වේ. එක් දෙසකින් ඔබ එම උපාංගය භාවිතාකරන්නට බලා පොරොත්තුවන ආකාරයට වඩාත් ගැලපෙන තාක්ෂණික නිමැවුම එක් දෙසකින් වේ. එහි ප්‍රමානයේ සිට තිරයේ ප්‍රමානය හා පැහැදිලි තාවය මෙන්ම අනෙකුත් භෞතික නිමැවුම එක් දෙසකින් වන අතර RAM ප්‍රමානය Storeage එකෙහි ප්‍රමානය …

Continue Reading

ආරක්ෂිතව දත්ත සැරියකට..

අන්තර්ජාල සේවා සපයන ආයතනයන්ට අවශ්‍ය වන්නේ වැඩි වැඩියෙන් දත්ත නැතිනම් Data භාවිතා කරන්නට පොලබවන්නටය. තවත් දෙසකින් OS, මෙන්ම apps වලට අවශ්‍ය වන්නේ වැඩි වැඩියෙන් තම භාවිතාව කරන්නට කටයුතු සැලසීමය. ඔබගේ පලමුකාරිය විය යුත්තේ මෙම භාවිතාවන්ට ඔබ ගැන තොරතුරු ‍රැස්කරගැනීම සීමා කිරීමය. පලමු පියවරේදී අලුත් දුරකථනය සංක්‍රියකරන මොහොතේදී සිටම ඔබ ගැන …

Continue Reading