එලබෙන යුගයේ මිනිස් භාවිතාව තුල digital wallet එකට ලැබෙනු ඇත්තේ කේද්‍රීය මැදිහත් වීමක් වනු ඇත. මිනිසා ගේ මුදල් වත්කම මූල්‍ය ආයතනයක් හරහා පහසුවෙන් ඩිජිටල් කරගන්නටත්, ඒවායේ පරිහරනයද වේගයෙන් ඩිජිටල් ස්වරූපයකට ගෙනෙන්නටත් මේ වන විට මහත් ප්‍රවනතාවයක් දක්නට ලැබේ. මිනිසාගේ අනන්‍යතාවයේ සිට මුදල්ශක්‍යතවය ඇතුලු බොහෝ තොරතුරු ගොනුවක් ඔහු අතැති දත්ත උපාංගයකට ලඝු කොට පහසුවෙන් ඔබමොබ ‍රැගෙන යන්නටත් අවශ්‍ය විටක පහසුවෙන් ඒවා අඩුම තරමින් ස්පර්ශයකින් වත් තොරව භාවිතාවට සූදානම් වීමත් සදහා වන සේවා සපයන ආයතනක් ලෙසට Samsung සමාගම පවසන්නේ තම Samsung Wallet හැකියාව තවත් රටවල් 13 සදහා ව්‍යාප්ත කරන්නට සූදානම් බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ තම Knox security platform වලද ආරක්ශාව නිසා digital ආකාරයට මෙන්ම physical ආකාරයට විය හැකි hacking උත්සාහයන් සාර්ථකව මැඩලමින් විස්වාස නීය සේවාවක් සපයන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි.
Pubudu Siriwansa