හැදෑරුම් ආයතනයක් පවසන්නේ පැමිනෙමින් ඇති තරුන පරපුර භෞතික පසුම්බිය වෙනුවට Digital wallet‍ටුවට වැඩි ප්‍රියතාවයක් දැක්වීම පෙනෙනට ඇති බවයි. ඔවුන් 4,000 consumers ඇසුරින් මෙම හැදෑරීම කරන්නට කටයුතු කර ඇති අතර එම පිරිස් අතරින් 61%ක්ම contactless payments වෙතට වැඩි නැබුරුවක් දක්වන බව ප්‍රකාශ කොට ඇත. ඔවුන් බොහෝ විට ඔවුන්ගේ wallet‍ටුව නිවසේ තබා යන අතර phone එක ඔස්සේ තම ගනුදෙනු වෙතට නැබුරුවක් දක්වන බව හඳුනාගෙන ඇත. හැදෑරීමට එක් කර ගත් UK consumers අතරින් 96%ක්ම පසුගිය වසර තුල contactless ආකාරයේ ගනු දෙනු කර ඇති අතර 42% පමන පවසා ඇත්තේ සැහෙන කලක සිට තමන් මේ ආකාරයේ ගනුදෙනු වලට කැමැත්තක් දක්වන බවයි. ඔවුන් පවසන්නේ තමන්ට තම PIN අංකය පවා තවදුරටත් මතක නැති බවයි. හැදෑරීමට එක්වූ UK consumers අතරින් පිරිසක් (18 to 24-year-olds) එනම් 50%ක්ම පවසා ඇත්තේ තමන් භෞතික බැංකුවක් වෙතට ගොඩ වූ දිනය අමතක බවයි. එසේම බොහෝ පිරිසකගේ අදහස වී ඇත්තේ තවදුරටත් භෞතික බැංකුවක අවශ්‍යතාවය නොමැති බවයි. සමස්ථයක් ලෙසට සටහන් වන්නේ වේගයෙන් physical wallet ‍ටුව අතුරුදහන්ව mobile wallets වෙතට පැමිනීම ඉක්මන් වෙමින් ඇති බවකි.
Pubudu Siriwansa