070 6006 404

Category: Digitization

41 වසර සමරන emoticons

මිහිමත මිනිස් සංනිවේදන හැකියාවේ තීරනාත්මක හැරවුමක් තොරතුරු තාක්ෂණය විසින් සටහන් කර හා කරමින් සිටී. එය ඔවුන්ගේ භාෂා හැකියාවේ සිට ඉහලට විහිදෙමින් තිබේ. එපමනකුඳු නොවේ තම හැගීම් සංකේවත් කරන්නටද ඔවුන් එය භාවිතාකරමින් සිටී. අද වන විට විධිමත් එලෙක්ට්‍රොනික සංනිවේදනයන් තුලදී පව emojis භාවිතාව සිදුවෙනු දැකිය හැකිවීමෙන් මේ බව වඩාත් සනාත වේ. …

Continue Reading

Computer generations

Computer generations යනු පරිගණක තාක්ෂණය තේරුම් ගැනීමට පහසු කරවන එහි දියුනුවේ ගමන් මග පිලිබඳ කඩයිම් ඇසුරින් කල බෙදීමක් ලෙසට අපට සිතිය හැක. vacuum tubes, transistors, microprocessor වැනි සංධිස්ථානයන් ඇසුරින් එය සිදුකොට ඇත. First generation (1940 – 1956) පිලිබඳව සැලකෙන්නේ vacuum tubes තාක්ෂණය මුලිකව ගොඩනැගී තිබූ පරිගණකය ලෙසට නම් කල හැක. …

Continue Reading

Amazon Clinic පහසුව US වල ඇරබේ.

Amazon Clinic නම් Virtual healthcare platform එක US වල මේ වන ක්‍රියාත්මක බවටයි නිවේදනය වන්නේ. Amazon Pharmacy මේ වන විටත් සංක්‍රියව පවතින අතර නිවස වෙතටම අදාල බොහෙත් ද්‍රව්‍ය ලබා ගන්නට ඉන් හැකි වනවා. Amazon Clinic ගැන පැහැදිලි කරන ඔවුන් පවසන්නේ එය virtual care එකක් වන අතර දැනට සීමිත තත්වයන් සදහා …

Continue Reading

“Answer your calls” සමාගම් වෙතට පවසයි.

ඔබ කිසියම් සේවාවක් ලබන ආයතනයක් වෙතට දුරකථන ඇමතුමක් ගත් විට සමහර අවස්ථාවලදී ඉතා දීර්ග කාලයක් පිලිතුරක් සදහා ගන්නා බව මේ වන විට බහුල අත්දැකීමකි. එසේම සමහර විටක ඔබගේ ඇමතුම සදහා ස්වංක්‍රීය පිලිතුරක් ඔස්සේ සංකීර්න තොරාගැනීම් අවස්ථාවලට ‍රැගෙන යාමද ක්‍රමයෙන් බහුල වෙමින් ඇත්තකි. මේ තත්වයන් සමනය සදහා රජයන් විසින් පියවර ගැනීම …

Continue Reading

ජීවවිද්‍යාත්මක / සයිබර් ( අනන්‍යතාවය)

ඔබගේ ජීවවිද්‍යාත්මක අනන්‍යතාවය පසුකරමින් ඔබගේ සයිබර් අනන්‍යතාවය පෙරට පැමිනීම වේගවත් වෙමින් ඇත. එපමනක්ම නොවේ. තවත් අතකින් ඔබගේ ජීවවිද්‍යාත්මක සීමාව හා සයිබර් සීමාව එකිනෙක පරයෑම එලබෙමින් ඇති යුගයයි. ප්‍රථිපලය උදාහරණයකින් පවසන්නේ නම් ඔබේ භෞතික සිරුරට වන රිදුමකට වඩා සයිබර් අනන්‍යතාවයට වන රිදුමක් දැනෙන දිනය වැඩි ඈතක නොවේ.
හදාරන්නන් පවසන්නේ ඔබ වඩ …

Continue Reading

Samsung Wallet තවත් පුළුල් වේ.

එලබෙන යුගයේ මිනිස් භාවිතාව තුල digital wallet එකට ලැබෙනු ඇත්තේ කේද්‍රීය මැදිහත් වීමක් වනු ඇත. මිනිසා ගේ මුදල් වත්කම මූල්‍ය ආයතනයක් හරහා පහසුවෙන් ඩිජිටල් කරගන්නටත්, ඒවායේ පරිහරනයද වේගයෙන් ඩිජිටල් ස්වරූපයකට ගෙනෙන්නටත් මේ වන විට මහත් ප්‍රවනතාවයක් දක්නට ලැබේ. මිනිසාගේ අනන්‍යතාවයේ සිට මුදල්ශක්‍යතවය ඇතුලු බොහෝ තොරතුරු ගොනුවක් ඔහු අතැති දත්ත උපාංගයකට …

Continue Reading

physical wallet‍ටුවෙන් mobile wallets වෙතට පැමිනීම

හැදෑරුම් ආයතනයක් පවසන්නේ පැමිනෙමින් ඇති තරුන පරපුර භෞතික පසුම්බිය වෙනුවට Digital wallet‍ටුවට වැඩි ප්‍රියතාවයක් දැක්වීම පෙනෙනට ඇති බවයි. ඔවුන් 4,000 consumers ඇසුරින් මෙම හැදෑරීම කරන්නට කටයුතු කර ඇති අතර එම පිරිස් අතරින් 61%ක්ම contactless payments වෙතට වැඩි නැබුරුවක් දක්වන බව ප්‍රකාශ කොට ඇත. ඔවුන් බොහෝ විට ඔවුන්ගේ wallet‍ටුව නිවසේ තබා …

Continue Reading

ජීවිතය වටා ගැවසෙන තොරතුරු උපංග අහිංසකම නොවිය හැක.

දෛනික ජීවිතයේදී ඔබ යනෙන, කරන කියන දහසක් දේ සමග නිරන්තරයෙන්ම ගැවසෙන තවත් අවධානයක් ඔබගේ අත්ලෙහි හෝ පසුම්බියේ නැතිනම් ඇදුමේ රඳවනයක වේ. එනම් ස්මාර්ට් දුරකථනයයි. නැතිනම් මේ ආකාර ගත් තවත් ස්මාර්ට් උපාංගයි. ඒවා ඔබ සිතනා තරම් නිහඬ අහිංසක සගයන් නොවන්නටද හැක. එනම් ඔබගේ දෛනික ජීවිතයේ බොහෝ පියවරයන් සටහන් කරගන්නට ඒවා කටයුතු …

Continue Reading

Digital කරනය වන ජීවිත ..

තව දුරටත් ඩිජිටල්කරනය ඔබගේ එලිපත්තේ වන ජීවිතයට වද්දාගැනීමට තරම් සාධාරන හේතූන් ඇතැත් අවශ්‍යම නම් මග හැරිය හැකි භාවිතාවක් වීමේ විකල්පයක් සහිත ජීවිත සාධකයක් නොවෙමින් ඇත. විශේෂයෙන් පසු කරමින් සිටින වසංන්ගත අභියෝගය හමුවේ මෙන්ම එය විසින් නිර්මාණය කර ඇති දීර්ගකාලීන සමස්ත ජීවිත පසු බෑම ඉදිරියේ කාර්යක්ශම විසඳුමක් වන්නට එයට හැකිව තිබේ. …

Continue Reading