NSA සිදුවීම සමග අවධානය දිනාගත් Edward Snowden පවසන්නේ iPhone වල වන රහස් මෘදුකංගයක් ඔස්සේ රජයන් විසින් භාවිතාකරන්නන්ගේ තොරතුරු සොරා ගැනීම සිදුකරන බවයි. ඔහු පැහැදිලි කරන්නේ භාවිතාකරන්නාගේ කිසිදු දැනිම කින් තොරව එම මෘදුකාංගය remotely activate හැකියාවෙන් යුත්තවන අතර මෙම රහස් software embedded තත්වය නිසාම තමන් හැම විටම ප්‍රාථමික මට්ටමේ ජංගම දුරකථ …
Continue Reading