070 6006 404

Category: Windows 10

Windows 8.1සදහා සහය January 10 අවසන්.

Microsoft නිවේදනය කර සිටිනවා එලබෙන වසරේ January 10 වන විට Windows 8.1 සදහා Technical support , Software updates, Security updates / fixes නැතිනම් සමස්ථ සහය අවසන් කරන්නට නියමිත බවයි. ඔවුන් යෝජනා කරන්නේ Windows 11 සදහා සුදානම් දෘඩාංග මට්ටම සපුරාගනිමින් ඒ වෙතට පිවිසීම භාවිතා කරන්නන් හටගත හැකි හොඳම තීර්නය බවයි. Windows …

Continue Reading

Posted in Microsoft, Windows 10, windows 11 | Tagged |

Windows 10 21H1ද සමුගන්නට සූදානම්

Microsoft ආයතනය මතක් කර සිටින්නේ තම Windows 10 21H1 සංස්කරණය සදහා end of servicing (EOS) තත්වය December 13, 2022 සිටක්‍රියාත්මක බවයි. ඒ අනූව එදිනින් පසුව මෙම සංස්කරණය සදහා security සහ quality updates නිකුත් නොකරන බවටයි නියමිතව ඇත්තේ. Microsoft ආයතනය තම සිපුරුදු Patch Tuesday යටතේ Windows 11, Windows 10, Windows 7 …

Continue Reading

Win 10,11 සදහා Google Play Android games තවත් පුළුල් වේ.

පසිගිය වසරේදී Google පවසා සිටියේ Windows 10 සහ Windows 11 සමග Google Play games ක්‍රීඩා කරන්නට හැකිවනු ඇති බවයි. මෙම වසර මුලදී එහි beta සංස්කරනයක් Hong Kong, Taiwan, South Korea සහ තවත් රටවල් කිහිපයකට මුදා හරින ලදී. අද Google පවසන්නේ එම beta සංකරනය තවත් රටවල් 8ක් සදහා මුදාහරින්නට කටයුතු කල …

Continue Reading

Windows 10 2022 යාවත්කාලීනය නිකුත්වේ.

Windows 10 සදහා වන 2022 Update නිකුතුව මේ වන විට අදාල උපාංග සදහා සූදානම් බවට Microsoft වෙතින් නිවේදනය වනවා. Windows 10 (version 2004) වල සිට ඉහලට වන සංස්කරන සදහා අදාල මෙම නිකුතුව 22H2 ලෙසටද නම් වන අතර එයත් සමග productivity හා management අංගයන් කිහිපයක්ම වන බවට ඔවුන් නිවේදනය කරන අතර …

Continue Reading

Posted in Microsoft, update, Windows 10 | Tagged , |

WhatsApp වල Windows සදහා නව සංස්කරනයක්

WhatsApp app පවසන්නේ තම desktop app එක වඩාත් “native” ආකාරයට Windows සමග කටයුතු කරන්නට සූදානම් බවයි. තාක්ෂණිකව තත්වය පැහැදිලි කෙරෙන්නේ මීට පෙර WhatsApp app වල Desktop සංස්කරනය සදහා පදනම් වූ Electron framework වෙනුවට Universal Windows Platform (UWP) පදනම්ව නිමකර beta state අවස්ථාව සාර්ථක අවසන් කරමින් generally available සූදානම්ව Windows app …

Continue Reading

Microsoft පවසන්නේ Windows 11 දැන් Windows Update ඔස්සේ සූදානම් බවයි.

Microsoft නිවේදනය කරන්නේ windows 11 මේ වන විට broad deployment එනම් භාවිතාරන්නන්ට Windows Update ඔස්සේ download කර install කරන්නට මේ වන විට අවස්තාව වන බවයි. Microsoft සමාගම තම මෙහෙයුම් පද්ධතියක් මේ මට්ටමට ගෙනෙන්නේ smooth මෙන්ම stable ස්ථාපනයකට සූදානම් මට්ටමකට පැමිනිය විටදීය. කෙසේ වෙතත් එම ආයතනය පවසන්නේ 2015 දී windows 10 …

Continue Reading

May 2022 cumulative update සමහර Windows devices සදහා ගැටළුකාරීවේ.

Microsoft පවසන්නේ May 2022 cumulative update ස්ථාපනයෙන් පසුව සමහර උපාංග වල authentication bug එකක් අත්දකින්නට සිදුවෙමින් ඇති බවයි. වැඩි දුරටත් ඔවුන් පවසන්නේ භාවිතාකරන්නන් හට ඇතිවන ගැටළු අතර blue screens of death, broken Event Viewer, .NET apps වල ගැටළු දක්නට ලැබුනු බවයි. සාමාන්‍ය පරිදිවන මෙම මාසයට අදාල cumulative update for Windows …

Continue Reading

Windows 10 version 20H2 සේවා කාලය අවසන්වේ.

Microsoft සමාගම පවසන්නේ තමන් October 2020 update ලෙසට නම් කොට එම වසරේ September වල නිකුත් කරන ලද Windows 10 සංස්කරනය May 10, 2022 දින තම සේවා කාලය අවසන් කරන්නට කටයුතු කරන බවයි. මෙම සංස්කරනය සමග පැමිනි නවාංග අතර Chromium-based Edge සංස්කරනයත්, Start menu මෙන්ම Taskbar වල වෙනස්කම් මෙන්ම notifications වල …

Continue Reading

Magniber ransomware හානිකරය නැවත සංක්‍රියවේ.

හදාරන්නන් පෙන්වා දෙන්නේ Magniber ransomware හානිකරය නැවත ලොවපුරා පැතිරෙන්නට කටයුතු කරමින් සිටින බවකි. 2021 දී මේ හානිකරය පිලිබඳව වැඩි පුර කථාබහට ලක්වූ අතර fake Windows 10 updates ලෙසට පැමින තිබිනි. මෙම වසරෙ මුල් මාසයදී වාර්ථාවූවේ Microsoft Edge සහ Chrome ඔස්සේ එය පැතිරෙමින් සිටින බවකි. හදාරන්නන් පවසන්නේ යලිත් malicious updates එකක් …

Continue Reading

Windows 11 default apps සදහා 1.5GB disk space ගනී.

හදාරන්නන් පෙන්වා දෙන්නේ Windows 11, Windows 10, සමග එන default applications ප්‍රමානය ඉතා විශාල බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ Windows 11 සමග එන default apps සදහා disk space ප්‍රමානය 1.5GB ටත් වඩා ඉහල බව්යි. භාවිතාකරන්නන් අතරින් පිරිසක් මේවා සමග කටයුතු කරන මුත් තවත් කොටසකට මේවා bloatware ආකාරයේ ඒවා වන බවටයි පවසන්නේ. …

Continue Reading

Posted in app, Windows 10, windows 11 | Tagged |

Windows 10 1909 / 20H2 සදහා සහය May 2022 අවසන්.

Microsoft සමාගම නිවේදනය කරන්නේ Windows 10 1909 / 20H2 සංස්කරන භාවිතාකරන් තම මෙහෙයුම් පද්ධති සංස්කරන upgrade කිරීම වැදගත් වන්නේ එම සංස්කරනයන් සදහා May 2022 පසුව update පැමිනීම අවසන් වීම ඔස්සේ malicious attacks සදහා විවෘතවීම සිදුවිය හැකි බැවින් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ විශේෂයෙන් internet connected භාවිතාවන් වඩාත් අනතුරුදායක විය හැකි බවයි. …

Continue Reading

Posted in Microsoft, update, Windows 10 | Tagged |

Win11 හා win10 සදහා යාවත්කාලීන නිකුත්වේ.

Microsoft සමාගම Windows 11 හා Windows 10 versions 20H2 සහ ඉහලට වන සංස්කරන ඉලක්ක වන optional නැතිනම් තොරා ගත හැකි cumulative හා non-security updates මට්ටමේ යාවත්කාලීන මේ වන විට නිකුත් කර තිබෙනවා. ආරක්ශිත අවශ්‍යතා මට්ටමේ නොවන මුත් improvements මෙන්ම fixes රාශියකින් සමන් විත යාවත්කාලීන ගොනුවක් ලෙසටයි මේ නිකුතුව පිලිබඳව එම …

Continue Reading