Microsoft නිවේදනය කරන්නේ windows 11 මේ වන විට broad deployment එනම් භාවිතාරන්නන්ට Windows Update ඔස්සේ download කර install කරන්නට මේ වන විට අවස්තාව වන බවයි. Microsoft සමාගම තම මෙහෙයුම් පද්ධතියක් මේ මට්ටමට ගෙනෙන්නේ smooth මෙන්ම stable ස්ථාපනයකට සූදානම් මට්ටමකට පැමිනිය විටදීය. කෙසේ වෙතත් එම ආයතනය පවසන්නේ 2015 දී windows 10 වලදී මෙන් force-updating එකක් සදහා භාවිතාකරන්නා පොලබවන්නට කටයුතු නොකරන අතර optional ලෙසට තවදුරටත් පවතින බවයි. දැනටමත් Microsoft ආයතනය තම Windows 10 සදහා ඉදිරි වසර තුනක් සහය දක්වන බවට ප්‍රකාශ කොට තිබේ. මීට පෙර පරිදි windows 11 සදහා hardware requirements සපුරන පරිගණක සදහා මෙම උස්තල ගැන්වීම සූදානම් අතර මීට අමතරව app / driver වැනි ගැටළු හඳුනා ගත් විටකදී තාවකාලිකව උස්තල ගැනීම පමාකරන්නට කටයුතු වන බවටයි පැහැදිලි කරන්නේ.
Pubudu Siriwansa