හදාරන්නන් පෙන්වා දෙන්නේ Windows 11, Windows 10, සමග එන default applications ප්‍රමානය ඉතා විශාල බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ Windows 11 සමග එන default apps සදහා disk space ප්‍රමානය 1.5GB ටත් වඩා ඉහල බව්යි. භාවිතාකරන්නන් අතරින් පිරිසක් මේවා සමග කටයුතු කරන මුත් තවත් කොටසකට මේවා bloatware ආකාරයේ ඒවා වන බවටයි පවසන්නේ. හදාරන්නන් PowerShell ඇසුරෙන් මෙම ගනනය කරන්නට කටයුතු කර ඇති අතර එම default Windows 11 apps වල විශාලත්වය අනූව පෙල ගසන්නට කටයුතු කිරීමේදී Microsoft Teams ඇප් ඒක සදහා 91MB ක ඉඩක් ගනිමින් විශාලතම ඉඩක් ලබා ගන්නා app එක එල්සට නම් කරන්නට කටයුතු කර තිබෙනවා. Folders දෙකකට ගොනුවන මෙම Apps ගොනු hidden මට්ටමේ default ව පැමින තිබෙනවා.
Pubudu Siriwansa