070 6006 404

Category: Uncategorized

Zoom වල Zoomtopia 2022.

Zoom වල Zoomtopia 2022 හමුවේදී නවාංග රාශියක් හඳුන්වා දෙන්නට කටයුතු කර තිබෙනවා. ප්‍රකට online meeting platform එක වෙතට ගෙනෙන ලද මේ නවාංග අතර Zoom Spots, Zoom Email, Calendar ඇතුලු අංග රාශියන් වනවා. එසේම Contact Center වලට එක්වන AI-powered හැකියාවන් ගැනද කියවෙනවා. Zoom Mail / Calendar client වල Beta version පැමින …

Continue Reading

Posted in Uncategorized | Tagged , , |

eSIM පත ප්‍රමාදයි.

eSIM පත ප්‍රමාදයි. තාක්ෂණය ගැන උනන්දුවන්නන් අතර වන මතයකි. පස්වසරක් පැරණි eSIM පත Smartphone වල ප්‍රමුකතා ලයිස්තුවෙන් ඉහලට නොපැමිනීම තීරනාත්මක බව ඔවුන්ගේ විමතිය පලකරති. Best camera phones නැතිනම් fast-charging වැනි ප්‍රමුකථා අතරට eSIM card තවමත් නොපැමින ඇති අතර post-SIM card යුගය සදහා මිට වඩා අවධානයෙන් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවට යෝජනා …

Continue Reading

Posted in Uncategorized | Tagged , |

EU වලදී 8K TV වලට ගැටළුවක්.

එලබෙන යුගයේ televisions භාවිතාව 8K දක්වා සුපැහැදිලි වීමට EU දෙසින් ගැටළු සහගත වෙමින් තිබෙනවා. මෙම high-resolution displays වලදී ඉල්ලා සිටින power hungry බවට EU වල පනවා ඇති සීමා වීම් නැතිනම් Energy Efficiency Index ඉදිරියේ ගැටළුවක් වෙමින් තිබෙනවා. ඔවුන් පැහැදිලි කරන්නේ රූපවාහිනී සදහා වන maximum energy consumption සීමා පිලිබඳව manufacturers විසින් …

Continue Reading

Posted in Uncategorized | Tagged , |

E-Waste ගැටළුවක් වෙමින් ඇත.

භාවිතාව බහුල වන විට හමුවන මිලග අභියෝගය වන්නේ බැහැර වීමද බහුල වීමය. Waste Electrical and Electronic Equipment (WEEE) Forum පසුගිය දා පවසා සිටියේ 2022 සැලකීමේදී 5.3 billion e-waste බැහැරවීමක් බලාපොරොත්තු විය යුතු බවකි. බර පතල බව පැහැදිලි කරන හදාරන්නන් පෙන්වා දෙන්නේ එක් දුරකථනයක් සාමාන්‍යයෙන් 9 millimeters ලෙසට සැලකුව හොත් මේවා …

Continue Reading

Posted in Uncategorized | Tagged , |

අපූරු කථාන්දර

ඔව් ඒක ඇත්ත. වඩ වඩාත් අපූරු කථාන්දර ගෙතීමේ හැකියාවත්, ඒවා වඩ වඩාත් පිරිසක් අතර බෙද හදා ගැනීමේ හැකියාවත් තමයි ඔවූහු තම තරගකරුවන් වෙතින් ඉහලට ඔසවා තබන්නට ප්‍රධාන සාධය වුනේ.
Pubudu Siriwansa

Posted in Uncategorized |

Netflix වෙතින් ads සමග අඩුවියදම් plan එකක්.

Netflix යනු ලෝකයේ ප්‍රමුක පෙලේ streaming සේවාවක් වන අතර බහුල භාවිතාවක්ද දිනා ගන්නට සමත්වූවකි. එම සේවාවේ ප්‍රාකශකයෙකු පසුගියදා පවසා සිටින්නේ ත්මන් වෙතින්ද අඩු වියදම් ad-subsidized සේවාවක් සදහා සූදානමක් පවතින බවකි. දැනට මෙම සේවාව ඔස්සේ බහුලව මෙන්ම හොඳම තත්වයේ streaming හැකියාවක් ගෙනෙන පැකේජයක් සදහා $15.49 ක මාසික ගාස්තුවක් අයවන අතර ඔවුන් …

Continue Reading

Posted in Uncategorized | Tagged , , |

Digital advertisements ලාභය 2024 වන විට $460 billion දක්වා ඉහල යාමක්

හදරන්නන් පවසනවා Digital advertisements එලබෙන කාලයේ වඩ වඩාත් භවිතයට පැමිනෙන්නට නියමිත බවයි. 2020 වන විට $356 billion ලාබ මට්ටමක තිබූ එම භාවිතය 2024 වන විට $460 billion දක්වා ඉහල යාමක් උපකල්පනය කරමින් සිටිනවා. ලොව පුරා වේගයෙන් ඉහල යමින් තිබෙන digital platforms වල ජනංප්‍රියතාවය හා බහුල භාවිතය නිසාම මෙම ඩිජිටල් ආකාරයේ …

Continue Reading

Posted in Uncategorized | Tagged |

‘FaceBit’ නම් face mask sensorය සූදානම්.

පසුකරමින් සිටින pandemic කාලයට අනුරූපව face masks අනිවාර්ය පැලඳුමකි. හදාරන්නන් පිරිසක් N95 mask එකට සවිවන sensors පෙලක් ඔස්සේ භාවිතාකරන්නගේ සෞක්‍ය පිලිබඳව හෑදෑරීම් අවස්ථා ‍රැසක් යෝජනාකරමින් සිටී. ඔවුන් පෙන්වා දෙන්නේ පලදින්නාගේ නිරෝගී බව පමනක් නොව ඔවුන් සතු health risks පිලිබඳවද කරුනු කාරනා රාශියක් මේ ඔස්සේ හදාරන්නට අවස්ථාව ඇති බවයි. Northwestern University …

Continue Reading

Posted in Uncategorized | Tagged , , |

Electronic Money හා cryptocurrency

ඔනෑම සම්මත මුදලක් Electronic Money ආකාරයට සමාජය මතින් ගලා යන්නට හැකියාව ඇත. ඔනෑම Electronic Money ගනුදෙනුවක් යම් බැංකුවක හෝ බැංකු කිහිපයක වන පරිගණක පද්ධති අතර සිදුවන ඉලෙක්ටෙරොනික සෙලවුමක් ලෙසට සලකන්නට හැකිවන්නේ එබැවිනි. එසේම ඒවා බැංකුවක වන ATM යන්ත්‍රයක ආධාරයෙන් හෝ නයවර / බැර කාඩ්පතක් ඇසුරෙන් සිදුවන දැකිය හැකිය. එනමුත් cryptocurrency …

Continue Reading

TPM (Trusted Platform Module)

මේ වන විට windows 11 නිල ලෙසට නිවදනය වී ඇත. Microsoft ආයතනය පවසන්නේ නව මෙහෙයුම් පද්ධතිය ඉල්ලා සිටින දෘඩාංගමය අවශ්‍යතවයන්ට යටත්ව ඔනෑම භාවිතාකරන්නෙකුට නව මෙහෙයුම් පද්ධතිය සදහා පිවිසීමට හැකි වනු ඇත. ඒ අනූව බොහෝ විට windows 11 වල WIndows Insider සංස්කරනය එලබෙන සතියේත් එහි සාමාන්‍ය නිකුතුව ඔක්තෝබර-දෙසැම්බර අතරත් සිදුවන්නට ඉඩ …

Continue Reading

මිත්‍රත්වය vs කඳුළ

අවසානයේ ඔහු තමන් පසක් කල සත්‍යය තම දින සටහන තුල මෙසේ වචන ලෙසට සටහන් කලහ. ‘ සැබෑවනම් අපගේ මිත්‍රත්වය අතර තිබී ඇත්තේ ක්ලික් එකක දුරක් පමන වීමය’ එහෙත් අවසන් වූ ඒ මිතුදම නෙතට ගෙන ආ කදුල වියලන්නට අඩුම තරමින් තව දින ගනනාවක් යනු ඇත. “එය ජීව විද්‍යාත්මක පරිනාමයේ දුර්වලතාවයක් ලෙසට …

Continue Reading

Posted in Uncategorized |

සිහින අවසන්කර දමන්නා..

“වර්චුවල් රියැලිටි’ භාවිතාවේ ආරම්භක යුගය හඳුනාගනු ලැබුවේ මිනිස් වර්ගයාට හමුවූ අපූරුතම උස්තල ගැන්වීමක ලෙසිනි. බොහෝ විෂයන් එය විසින් සීමා රහිත ලෙසට අමානන්දයට පත්කර දමන ලදී. මැද භාගයේදී වෛද්‍යවිද්‍යාව වැනි බොහෝ විෂයන් තුල එය අපමන දිගුවක් ලෙසට ජීවිත වෙතට සේවය කරන ලදී. කෙසේ මුත් අවසාන යුගය හදුන්වා දෙන ලද නාමයම ඔබට …

Continue Reading

Posted in Uncategorized |