හදරන්නන් පවසනවා Digital advertisements එලබෙන කාලයේ වඩ වඩාත් භවිතයට පැමිනෙන්නට නියමිත බවයි. 2020 වන විට $356 billion ලාබ මට්ටමක තිබූ එම භාවිතය 2024 වන විට $460 billion දක්වා ඉහල යාමක් උපකල්පනය කරමින් සිටිනවා. ලොව පුරා වේගයෙන් ඉහල යමින් තිබෙන digital platforms වල ජනංප්‍රියතාවය හා බහුල භාවිතය නිසාම මෙම ඩිජිටල් ආකාරයේ ads වල ඉහල භාවිතාවක් ඔවුන් බලාපොරොත්තු වෙමින් සිටිනවා. එසේම ඔවුන් පෙනවා දෙන්නේ 2020 දී United States වල පමනක් 137 billion ක පමන revenue එකක් වාර්ථාකරමින් සිටින අතර එලබෙන වසර දෙක තුල එය ඉතා පහසුවෙන් $153 billion මට්ටමට පැමිනෙන්නට හැකි බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ retail industry ය වඩාත් මේ ආකරයේ ප්‍රචාරනය සදහා වැඩිම අවධානයක් දක්වා ඇති බව හා එය සමස්ථයෙන් 22% ලෙසට ගනනය වෙනවා. එසේම වැඩිම revenue සදහා දායකව ඇත්තේ search ads වලින් බවයි.
Pubudu Siriwansa