Back to Top

070 6006 404

Category: Uncategorized

රටවල් 70 පුරා වන පරිගණක 57000ක් ආසාධිත කරමින්…

ප්‍රධාන පෙලේ ආරක්ෂක මෘදුකාංග සමාගම් කිහිපයක් ම නිවේදනය කර සිටින්නේ Wannacry/Wanna/Wcry ලෙසට නම් වන ransomware ආකාරයේ හානිකර මෘදුකාංගයක් ලොව පුරා පරිගණක වෙතට පැතිරෙමින් ඇති බවය. Avast හා Kaspersky ආයතනයන්ගේ ගනනයන්ට අනූව දල ලොව පුරා පරිගණක දල වශයෙන් 57000ක් පමන මේ වන විට ආසාධිත ව ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ ලොව …

Continue Reading

Posted in Uncategorized |

windows 10 සමග device අතර වැඩි සබඳතාවයක්!!

                   windows 10 වෙතට පැමිනෙන්නට නියමිත මීලග ආකර්ශනීයතම යාවත්කාලීය Redstone update වනු ඇත. එය බොහෝ විට 2016 මැද භාගය වන විට පැමිනෙනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ. (ඊට පෙර මෙම වසරේ එලබෙන මාසය වන විට Threshold 2 යාවත්කාලීනය පැමිනීම දැනට බලාපොරොත්තුවෙමින් ඇත). දැනට හෙලි වෙමින් ඇති තොරතුරු වලට අනූව එලබෙන වසරේ ප්‍රධාන …

Continue Reading

AdBlock Plus වෙතින් (Android) web browsers එකක්..

               AdBlock Plus වෙබ් භාවිතාකරන්නන් අතර ජනංප්‍රිය වන්නේ වේගයෙන් බහුලවන වෙළඳ දැන්වීම් පැමිනීම ඔස්සේ විටක දැඩි අපහසුතාවයක්ද කැදවන නිසාවෙනි. කඩා පනින වෙළඳ දැන්වීම් වැනි ක්‍රමවේද ඔස්සේ විටක ඒවා ආක්‍රමනකාරී ලෙසට හැසිරීම විරල අත්දැකීමක්ම නොවේ. දැනටමත් Firefox , Chrome, Internet Explorer සදහා වන extensions ලෙසට පැමින ඇති අතර ඔවුනට ඇති ප්‍රකට චෝදනාවක් …

Continue Reading

Posted in Uncategorized |

Office 2016 නිළ ලෙසට නිවේදනය වේ..

     Microsoft සමාගම මේ වන විට Office 2016 හි පලමු පෙර සංස්කරනයක් IT professionals හා developers ඉලක්ක කරගනිමින් නිකුත්කොට තිබෙනවා. ආයතන නිල ලෙසට තම ප්‍රධාන මෘදුකාංග නිකුතුව නිවේදනය කරන්නට පෙර අන්තර්ජාලය වෙතට නොනිලව මෙහි පෙර සංස්කරනයක් නිකුත්වද තිබුනු මුත් මින් අනතුරුව භාවිතාකරන්නෙකුට පහසුවෙන් නව සංස්කරනය අත්හදා බැලීමේ අවස්ථාව හිමි වනු ඇති. …

Continue Reading

Posted in Uncategorized |

UK හදාරන්නන් 5G mobile තුල 1Tbps සාර්ථකව අත්හදා බැලේ..

  ලොව භාවිතාවතුල 5G networks සදහා බොහෝ දුරය. එනමුත් මීලග පරම්පරාවේ සබඳතා තාක්ශනය පිලිබදව හදාරන්නන්ගේ උනන්දුවේ නම් ඇත්තේ මහත් අවධානයකි. ගෙවී ගිය වසරේ Samsung නිවේදනය කරනු ලැබුවේ තමන් ස්ථාවර මට්ටමේදී 7.5Gbps වේගයකුත් 1.2Gbps වේගයක් (vehicle moving at 110kph) ධාවනය වන වාහනයක සිටත් සාර්ථකව අත්හදා බලන්නට සමත්ව ඇති බවකි. නමුත් මේ වන …

Continue Reading

Posted in Uncategorized |

Adobe Photoshop දැන් විසිපස් වියැතිය…

   තොරතුරු ලෝකයට පැමිනි අපූර්වතම භාවිතාවක පලමු සංස්කරනය නිකුතුව සිදුවූවේ February 19, 1990 ලෙසට සදහන් වනවා. ඒ අපූර්ව මෘදුකාංගයනම් Adobe Photoshop 1.0 වනවා. ලොව පුරා වෙසෙන අපමනක් වන graphics designers, artists, හා creative minds අතර විශාල පිලිගැනීමක් ලබා ගත් මෙම මෘදුකාංගයේ 25 වන සැමරුම මේ වන විට පසුකර තිබෙනවා. මේ වන …

Continue Reading

Posted in Uncategorized |

Cyanogen වෙතින් නව Android අනන්‍යතාවක්!!

  මෑතකාලීනව Android මෙහෙයුම් පද්ධතිය මොබයිල් මට්ටමේ ප්‍රධානතම අනන්‍යතාව හිමිකර ගත් මෙහෙයුම් පද්ධතිය ලෙසට ස්ථාවර විය. Google සමාගමේ දායකත්වයෙන් දියුනු කිරීමක් ලෙසට පැමිනෙන මෙම නිදහස් මෙහෙයුම් පද්ධති මෘදුකාංගය නිෂ්පාදකයින් වෙතට නොමිළේ භාවිතාකිරීමේ නිදහස ගෙන ආවද සැගවුනු Google අනන්‍යතා සදහා අවස්ථාවක් තබාගෙන ඇති බවටයි පිලි ගැනෙන්නේ.ඒවා අතර Google Play සබදතාවයෙන් තොරව Android …

Continue Reading

Posted in Uncategorized |

Facebook භාවිතාව 13% කින් ඉහලට..

  ලොව බහුලතම භාවිතවක් ලබන සමාජ ජාලාව වන්නේ Facebook.com අඩවියයි. ඔවුන් තම 2014 වසර සදහා වන වාර්ථාව පසුගියදා නිකුත් කරමින් පවසා සිටියේ 2014 වසර තුලදී සංක්‍රීය මට්ටමේ භාවිතාකරන්නන්ගේ පැමිනීම සියයට 13කින් ඉහල ගොස් ඇති බවකි. එනම් මාසිකව සංක්‍රීයව අඩවිය භාවිතාකරන්නන්ගේ සංක්‍යාව 1.39 billion ප්‍රමානයක් වන බවකි. දෛනිකව සැලකීමේදී 890 million ප්‍රමානයක් …

Continue Reading

Posted in Uncategorized |

Yahoo Mail වල ප්‍රමාද දෝෂයක්!!

  Yahoo ආයතනය නිවේදනය කරන්නේ තම Yahoo Mail සේවයේ සමහර භාවිතාකරන්නන් වෙතට මතුව ඇති තම මේල් භාවිතාවේ වේගය අඩුවීම හෝ භාවිතාවට නොහැකිවීමේ ගැටලුව මුහුද අභ්‍යන්තරයේ දිවෙන fiber cable වලට හානි වීමේ ගැටලුවක් නිසා බවයි. ඔවුන් පවසනවා එම නඩත්තුවට අදාල ආයතනය මේ වන විට ගැටලුකාරී ස්ථානය හඳුනා ගෙන ඇති බවත් ක්‍රමයෙන් පිලිසකර …

Continue Reading

Posted in Uncategorized | Tagged | Leave a reply