Netflix යනු ලෝකයේ ප්‍රමුක පෙලේ streaming සේවාවක් වන අතර බහුල භාවිතාවක්ද දිනා ගන්නට සමත්වූවකි. එම සේවාවේ ප්‍රාකශකයෙකු පසුගියදා පවසා සිටින්නේ ත්මන් වෙතින්ද අඩු වියදම් ad-subsidized සේවාවක් සදහා සූදානමක් පවතින බවකි. දැනට මෙම සේවාව ඔස්සේ බහුලව මෙන්ම හොඳම තත්වයේ streaming හැකියාවක් ගෙනෙන පැකේජයක් සදහා $15.49 ක මාසික ගාස්තුවක් අයවන අතර ඔවුන් සමග තරගකාරී සේවාවන් වන HBO Max වැනි සේවාවන් තම ad-free tier සදහා $15 අයකිරීමක් සිදුවේ. නමුත් පෙර කී Netflix ප්‍රකාශකයා පවසන්නේ මෙම වසර අවසානයේදී එක්කරන්නට බලාපොරොත්තුවන advertising සහිතව හොඳම තත්වයේ අත්දැකීමක් $10 කට ගෙනෙන්නට බලාපොරොත්තු වන බවයි. මීට අමතරව Netflix වෙතින් තම හිත මිතුරන් සමග තම අත්දැකීම් බෙදා හදා ගන්නට උදවු වන add-on memberships එකක් සමග නව සේවාවක් added charges වලට යටත්ව ගෙනෙන්නට කටයුතු කරන බවටත් පවසනවා.
Pubudu Siriwansa