Zoom වල Zoomtopia 2022 හමුවේදී නවාංග රාශියක් හඳුන්වා දෙන්නට කටයුතු කර තිබෙනවා. ප්‍රකට online meeting platform එක වෙතට ගෙනෙන ලද මේ නවාංග අතර Zoom Spots, Zoom Email, Calendar ඇතුලු අංග රාශියන් වනවා. එසේම Contact Center වලට එක්වන AI-powered හැකියාවන් ගැනද කියවෙනවා. Zoom Mail / Calendar client වල Beta version පැමින ඇති අතර Zoom Mail භවිතාකරන්නන් අතර end-to-end encrypted ආකාරයට ආරක්ශිතව පැමින තිබෙනවා. Zoom Spots පැහැදිලි කරන ඔවුන් පවසන්නේ video-enabled interactions සහිත virtual space එකක් වන අතර 2023 භාවිතය එන්නට සැලසුම් කර ඇති AI-powered chatbot එකක් නැතිනම් Zoom Virtual Agent කෙනෙක් ලෙසටයි.
IQ Virtual Coach පැහැදිලි කරන ඔවුන් පවසන්නේ real-time tips ගෙනෙමින් interviews, pitches,calls වලට මැදිහත් විය හැකි සහයක් ලෙසටයි. එපමනක් නොව තම Zoom App Marketplace නෙක පහසුකම් apps සමග ඉපයීම් සදහා ඔවුන් developers සදහා ආරාධනා කරන්නටද කටයුතු කරමින් සිටිනවා.
Pubudu Siriwansa