අවසානයේ ඔහු තමන් පසක් කල සත්‍යය තම දින සටහන තුල මෙසේ වචන ලෙසට සටහන් කලහ. ‘ සැබෑවනම් අපගේ මිත්‍රත්වය අතර තිබී ඇත්තේ ක්ලික් එකක දුරක් පමන වීමය’ එහෙත් අවසන් වූ ඒ මිතුදම නෙතට ගෙන ආ කදුල වියලන්නට අඩුම තරමින් තව දින ගනනාවක් යනු ඇත. “එය ජීව විද්‍යාත්මක පරිනාමයේ දුර්වලතාවයක් ලෙසට අප හදුනා ගත යුතුද? ” ඒ ටීටාවගේ ප්‍රථිචාරය විය.
” Tharu Minisa”

  • Pubudu Siriwansa