ඔනෑම සම්මත මුදලක් Electronic Money ආකාරයට සමාජය මතින් ගලා යන්නට හැකියාව ඇත. ඔනෑම Electronic Money ගනුදෙනුවක් යම් බැංකුවක හෝ බැංකු කිහිපයක වන පරිගණක පද්ධති අතර සිදුවන ඉලෙක්ටෙරොනික සෙලවුමක් ලෙසට සලකන්නට හැකිවන්නේ එබැවිනි. එසේම ඒවා බැංකුවක වන ATM යන්ත්‍රයක ආධාරයෙන් හෝ නයවර / බැර කාඩ්පතක් ඇසුරෙන් සිදුවන දැකිය හැකිය. එනමුත් cryptocurrency වලදී පවතින සම්මත රාජ්‍ය මෙන්ම බැංකු ආධිපත්‍යයෙන් ඔබ්බට වන සම්මතයන් මත සිදුවන්නකි. ඒවා ඉලෙක්ට්‍රොනිකව නිර්මාණය වන ඉලෙක්ට්‍රොනිකව රදවාගන්නට පමනක් හැකි හා ඉලෙක්ට්‍රොනිකව පමනක් ඔබ මොබ චලනය කල හැකි මෙන්ම සංකීර්න ක්‍රමවේදයක් හරහා නිර්මාණය කරගන්නා ඒකකයන්ගෙන් සමන්විත වේ. විටක වගකීමෙන් තොරවීමක් ඔස්සේ අනීතික භාවිතාවන් සදහා මේවා බහුලව භාවිතාවනවා සේම Blockchain වැනි ක්‍රම ඔස්සේ වඩාත් ආරක්ෂිත මෙන්ම පැහැදිලි මුදල් හැසිරීමක් සදහාද පහසු ඒකකයන් බවට පත්වේ.
Pubudu Siriwansa