070 6006 404

Category: update

Windows වල Update එකක් Uninstall කරමු.

සෑම ප්‍රධාන මෙහෙයුම් පද්ධතියකටම වාගේ විටින් විට යාවත්කාලීන පැමිනීම සාමාන්‍ය කාරනාවකි. බොහෝ විට මේවා ඒ වන විටත් හඳුනා ගෙන ඇති දුර්වලතා සදහා නිකුත් කරන පිලිසකරයන් වන අතර විටින් විට අදාල මෙහෙයුම් පද්ධතියේ තත්වය ඉහල නංවන යාවත්කාලීනයන්ද පැමිනේ. බොහෝ විට එම ආයතනයන් මෙම යාවත්කාලීනයන් නිකුත් කරන්නේ ප්‍රමානාත්මක අත්හදා බැලීම් වලින් අනතුරුව …

Continue Reading

සමහර Dell මොඩලයන් වෙත Bios සදහා අනතුරු ඇගවේ.

ලොව කිහිප තැනකින් වාර්ථාවන තත්වයකට අනූව කියවෙන්නේ සමහ Dell වෙළඳ නාමය යටතේ එන desktops හා notebooks මොඩලයන් සදහා පසුගිය දිනවල නිකුත් වූ firmware update වලින් අනතුරුව black/blue screens of death (BSODs) තත්වය අත්විඳින්නට සිදුව ඇති බවයි. එම තත්වය මුහුන පා ඇති මොඩලයන් අතර Latitude 5320 business laptop, Alienware Aurora R8 …

Continue Reading

Posted in Dell, update | Tagged , |

Windows 11 භාවිතාව 5% දක්වා ඉහලට.

AdDuplex තම මාසික වාර්ථාව නිකුත් කරමින් පවසන්නේ මේ වන විට Microsoft නව මෙහෙයුම් පද්ධතියේ භාවිතාව Windows 10 වල සිට උස්තල ගැන්වීම් හෝ Windows 11 වෙත කෙලින්ම පැමිනීම් සමස්ථයක් ලෙසට 5.1% ලෙස ගනනය වෙමින් ඇති බවයි. එසේම ඔවුන් පවසන්නේ 90% තරම් ඉහල අගයකින් Windows 10/11 PCs වල 2020 හෝ 2021 සංස්කරන …

Continue Reading

Windows 11 වෙගවත් කරන්නට Microsoft තිර්නය කරයි.

Microsoft සමාගම නිවේදනය කරන්නේ තම Windows 11 නිකුතුව “eligible Windows 10 devices” සදහා පෙර සැලසුම් කල වේගයට වඩා වැඩි කරන්නට තමන් තීරනය කර ඇති බවයි. එම සමාගම තම නව මෙහෙයුම් පද්ධතිය සදහා පෙර පරිදි වූ සාම්ප්‍රධායෙන් බැහැරව processor requirement සහ අනෙකුත් system specs requirements වලින් සීමා වෙමින් නිකුත් කරන්නට කටයුතු …

Continue Reading

windows 10 පරිගණක හා 2025.

windows 10 වෙතට පැමිනියේ තවදුරටත් Windows සංස්කරන නොපැමිනෙන බවටද ඉගියක් සමගිනි. නමුත් මේ වන විට Windows 11 නිවේදනය කර හමාරය. ඒ අතර Microsoft ආයතනය දෙසින් සංවර්ධනය වෙමින් තිබූ අතුරු සංස්කරන කිහිපයක් පිලිබඳව ඉගියන්ද අවසාන වෙමින් ප්‍රකාශ වන්නේ ඒවායේ අවශ්‍ය කොටස් බොහොමයක් නව මෙහෙයුම් පද්ධතියට සංයුත්තව පැමිනෙන්නට නියමිත යැයි පවසමිනි. එසේම …

Continue Reading