070 6006 404

Category: Smart Devices

5G යුගයට කෙමෙන් පිවිසෙමින් සිටින බවට…

AT&T පවසන්නේ තමන් තම 5G cellular පහසුව North Carolina සහ Oklahoma City වෙතටද ව්‍යාප්ත කරන්නට සූදානම් බවයි. එලබෙන යුගයේදී පුද්ගල මෙන්ම ආයතනික අර්ථයන්ගෙන් සැලකීමේදී නව උදාවක් ගෙනෙන්නට බලාපොරොත්තු උදා කර ඇති 5G යුගය පිලිබඳව ප්‍රධාන පෙලේ ආයතනයන් කිහිපයක්ම කටයුතු කරමින් සිටියද මෙම ආයතනය දැනටමත් ඇමරිකානු Dallas, Atlanta, හා Waco නගර …

Continue Reading

කෙමෙන් 5G යුගය වෙත පිවිසෙමින් සිටින බව.

මොබයිල් සබතාවල මීලග යුගය ලෙසට සැලකෙන 5G වල Wi-Fi සබඳතාවයන් අත්හදා බැලෙන අවස්ථාවලක් Queensland වලදී සාමාන්‍ය භාවිතාවට අත්හදා බැලෙන මට්ටමින් විවෘතව තිබෙනවා. 5G සබඳතාවය සහිත phone හෝ tablet වෙලඳපොලේ නැති මුත් භාවිතා කරන්නන්ගේ 4G WiFi zone හැකියාවක් ලෙසට පැමිනෙන මෙම අත්හදා බැලීම 5G-enabled modems ඔස්සේ cellular network වලට සම්බන්ද වන …

Continue Reading

පූර්න බලැති Mobile PC එක 2017 දී…

     Windows 10 පූර්න මෙහෙයුම් පද්ධති හැකියාව මොබයිල් අවකාශය වෙතට පැමිනීම පිලිබදව බලාපොරොත්තු ඇතිවී සෑහෙන කලකි. windows app ධාවනයට පූර්න හැකියාවැති මොබයිල් පරිසරය භාවිතාකරන්නගේ දෙසින්ද සැලකීමේදී මහත් සහයක් වනු ඇත. Microsoft වෙතින් පැවසෙන්නේ Qualcomm’s Snapdragon chips සමන්විත ඉදිරි නිකුතූන්  වින්ඩෝස් 10 සදහා සහය දක්වන පලමු  ARM-based processors  වනු ඇති බවටයි. මේ …

Continue Reading

Google වල self-driving cars අනතුරක…

               Google වෙතින් සාර්තකව අත්හදා බැලෙමින් ඇති  Google’s self-driving cars ව්‍යාපෘතියේ තවත් මාර්ග අනතුරක් පසුගිය පෙබරවාරි 14 වාර්ථා වූවා.එනම් Mountain View වල Google’s headquarters අසලින් වාර්තා වුනු මෙම අනතුර සිදුවන මොහොත පිලිබදව පැහැදිලි කරමින් පවසන්නේ පැයට සැතපුම් දෙකක වේගයක තම සිටින විට එම බස් රථය පැයට සැතපුම් 15ක වේගයක් දරමින් සිටියමුත් …

Continue Reading

Posted in Google, Smart Devices |

Samsung වෙතින් 256GB flash storage chip..

             Samsung ආයතන  මේ වන විට 256GB ආකාරයේ flash storage chip පත් වෙළඳ පොල නිකුතුවකට සූදානම් වන්නට තීර්නය කර ඇති බවටයි පවසා සිටින්නේ. V-NAND technology පදනම්ව වන මෙම නිෂ්පාදනය Universal Flash Storage (UFS) 2.0 ප්‍රමිතිය සහිතව පැමිනෙන්නට සැලසුම් වන අතර එය  SATA SSDs වලට වඩා දෙගුනයක වේගයක් ‍රැගෙන එනු ඇති බවටයි …

Continue Reading

OnePlus 2 පෙරනිකුතු වෙන්කරගැනීම් මිලියන 2 ඉක්මවයි!!!

        OnePlus One යනු 2014 වසරේදී මහත් අවධානයක් දිනා ගත් නිකුතුවක් වූවාය. සාම්ප්‍රධායික වෙලඳ නාමයන් ඉක්මවමින් වේගයෙන් ඉදිරියට පැමිනි මෙම දුරකතනය මිලියන ගනනාවක ලොවපුරා අලවියක් ලබා ගන්නට සමත්විය. තරමක වෙනස් ආකාරයක් ගත් එම අලව් ක්‍රමවේදය තුලදී භාවිතාකරන්නාගෙන් භාවිතාකරන්නාහට වන ආරාධනා ක්‍රමවේදයක් ඔස්සේ සිදු විය. මින් අනතුරුව ඔවුන් නිවේදනය කර සිටියේ OnePlus …

Continue Reading

පලමු Google car සම්බන්ද මිනිස් අනතුර….

    රියදුරන් රහිත කාරයක් මාවතට ගෙනෙන Google car ව්‍යාපෘතියේ පලමු මිනිස් අනතුර පසුගියදා වාර්ථා වනු ලැබුවා. මෙම සම්පූර්න අත්හදා බැලීම් කාලය තුලදී අනතුරු 14 වාර්ථාවී තිබෙනවා. 20109 දී ඇරබෙන මෙම වයාපෘතියේදී සිදුවූ එම අනතුරු වලින් 10ක්ම මිනිස් රියදුරන් ඔස්සේ සිදුවූ ඒවා බවටයි වාර්ථා වෙන්නේ. July 1 දා Mountain View වලදී මෙම …

Continue Reading

Posted in Google, Smart Devices |

“Aria” ඔස්සේ Wear devices පහසුවෙන් හසුරවමු!!!

    දෛනික ජීවිතය මතට පැමිනෙන දත්ත උපාංග සදහා වන ගැටලු අතර එය සමග අන්තර්ක්‍රියාකරන්නට වන සීමා ප්‍රධාන තැනක් ගනී. සරලව ගැටලුව පහදන්නේ නම් Apple Watch නැතිනම් Android Wear වල වන කුඩා මුහුනත සමග ස්පර්ෂය ඔස්සේ ලබා දෙන්නට හැකිවන විධාන ප්‍රමානය ඉතා සීමිත මෙන්ම අපහසු වීම කැපී පෙනෙයි. “Aria” යනු මේ සදහා …

Continue Reading

Sony වල SmartEyeglass පෙර නිකුතුවක්..

    Sony වෙතින් නිවේදනය වූ wearable උපාංගයෙහි පෙර සංස්කරනයක් වෙළඳ පොලට නිකුත්කරන්නට සූදානම් බවටයි පලවන්නේ. ඔවුන් පවසන්නේ සාමාන්‍යය වෙළ්ඳ පොලැන් ලබ ගත හැකි වන රටවල් වන්නේ US, UK, Germany හා Japan වන අතර ‘enterprise customers’ මට්ටමින් France, Italy, Spain, Belgium, the Netherlands හා Sweden වලදී එය ලබා ගන්නට හැකි වන බවයි. …

Continue Reading

Posted in Smart Devices |