070 6006 404

Category: Gmail

Gmail වල Basic HTML view 2024 අවසන්.

Google නිවේදනය කරන්නේ තම Gmil වල Basic HTML view හැකියාව අවසන් කරන්නට 2024 වන සැලසුම්ව ඇති බවයි. මෙම Basic HTML view බහුලව internet connections වලදී මෙන්ම පැරණි උපංග සදහා වඩාත් මිත්‍ර ආකාරයක් වන අතර සමහර භාවිතා කරන්නන් Basic HTML view මත වඩාත් යැපෙන්නට කැමැත්තක් දක්වන බවටත් පිලිගැනේ. මේ අනූව Google …

Continue Reading

Posted in Gmail | Tagged |

Google වල email writing හැකියාව පුලුල් වේ.

Google පවසන්නේ තම email drafting tool එක Android / iOS සදහාද මුදා හැරෙමින් ඇති බවයි. එය මේ වන විටත් Gmail වල web version සදහා සූදානම්ව පවතිනවා. මේය පසුගිය Google I/O වලදී නිවේදනය වූ Workspace Labs වෙතින් එන generative AI tool ආකාරයේ නිකුතුවක් වන අතර දැනටමත් Gmail වල web version ලෙසට …

Continue Reading

Posted in Gmail, Google | Tagged |

හඳුනන මූලංශ්‍රවලින්ද හානිකර Email පැමිනිය හැක.

නන්නාදුනන Email මූලාංශ්‍රයන් ගෙන් පැමිනෙන Email පිලිබඳව මේ වන විට භාවිතාකරන්නෙකු ලෙසට අවබෝධයක් ඇතුවා විය යුතුය. ඒවා විවෘත නොකරම spam කර දැමීම සාමාන්‍ය පුරුද්දක්ව ඔබවෙතට පැමින තිබෙන්නට සාධාරන කාලය පැමින තිබේ. බැලූ බැල්මටම මේවා පිලිබඳව සාර්ථක තීන්දුවකට යන්නට තරම් ඔබ මුහුකුරා ගොස් ඇත්තෙකු හෝ ඇත්තියක්ව සිටිනවා විය යුතුය. Google වැඩි …

Continue Reading

Posted in Email, Gmail, Google | Tagged |

Gmail වල Inbox වෙතටම වෙළඳ දැන්වීම්.

Google වල ප්‍රකට Email සේවාව වන Gmail පිලිබඳව නැවත සංවාදයක් නිර්මාණය වෙමින් තිබේ. එනම් Google ආයතනය තම Gmail වල Inbox එක දක්වාම තම වෙළඳ දැන්වීම් ගෙනෙන්නට කටයුතු කරමින් සිටීමය. සමහර භාවිතාකරන්නන් පවසන්නේ තමන්ට තම අව්‍යාජ Email හා වෙළඳ මය දැන්වීම් සදහා පැමිනෙන Email අතර පැටලිලි ස්වභාවයක් අත්විඳිමින් සිටින බවයි.එම ආයතනය …

Continue Reading

Posted in Gmail, Google |

Email සමග එන “encrypted attachment”

“encrypted attachment” ආරක්ෂිත පියවරකි. එහෙත් එය හානිකර වන්නේ scanned විමකට සූදානම් නැති වීම ඔස්සේ විය හැක. Google පවසන්නේ තම Gmail ඝාවිතයේදී විස්වාස නොවන මූලාංශ්‍රවලින් එන Email වල attachment ලෙසට ලැබෙන මේ ආකාරයේ ගොනු පිලිබඳව සැලකිලිමත්වීම වැදගත් බවයි. සයිබර් අපරාධකරුවන් තම හානිකර පැතිරීම සදහා මෙම ආකාරයට malicious attachment බහුලව email සමග …

Continue Reading

Posted in Email, Gmail | Tagged |

ප්‍රකට නාමයන් යටතේ ව්‍යාජ Email අනතුරු ඇගවීමක්.

හදාරන්නන් ලොවපුරා Gmail භාවිතාකරන්නන් වෙතට අනතුරු අගවමින් පවසන්නේ UPS, Amazon, Netflix යන ප්‍රකට වෙළඳ නාමයන් තුන යටතේ ලැබී ඇති Email පිලිබඳව සැලකිලිමත් වන ලෙසටයි. ඔවුන් පැහැදිලි කරන්නේ personal details පැහැර ගැනීමේ අදහසින් මෙම නම් වලින් ව්‍යජ Email ලොවපුරා සංසරණය වන බවක් තමන් දකිමින් සිටින බවයි. වරක්Netflix වලින් පැමිනි බවක් දැක්වෙන …

Continue Reading

Posted in Gmail |

Gmail සදහා ඉදිරියේදී end-to-end encryption බව.

Google පවසන්නේ තම Gmail (web) සඳහා end-to-end encryption (E2EE) හැකියාව ගෙන ඒම ආරම්භ කර ඇති බවයි. පලමුවෙන් Google Workspace users ලා සඳහා encrypted emails හැකියාව ඔවුන්ගේ domain තුල මෙන්ම පිටත සදහා සූදනම් බවයි. දැනටමත් ඔවුන්ගේ Google Drive, Google Docs, Sheets, Slides, Google Meet, Google Calendar (beta) සදහා මෙම සේවාව ලබා …

Continue Reading

Posted in Gmail, Google |

නව Gmail interface එක mandatory වේ.

Google පවසන්නේ තම Gmail සදහා වන තම නව user interface එක අද සිට ස්ථාවර එකක් වන බවයි. ඒ අනූව පසුගිය පෙබරවාරියේ හඳුන්වා දුන්, July වල සිට අවශ්‍ය නම් පෙර සංස්කරනයට යා හැකි ලෙසට තේරීමක්ව භාවිතාකරන්නන් සදහා නිකුත් කල Gmail වල integrated view එක අනිවාර්ය භාවිතාවක් වනවා. හදාරන්නන් පවසා සිටියේ එය …

Continue Reading

Posted in Gmail, Google |

Gmail සමග track orders හැකියාවක්.

Google පවසන්නේ එලබෙන උත්සව සමයේදී තම භාවිතාකරන්නන් සදහා ගෙනෙන්නට බලාපොරොත්තුවන නව අංගයන් අතර order tracking ද වන්නට නියමිත බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ ඔබගේ orders වලට අදාලව delivery date එක tag කර inbox list වල ඉහලින්ම වන අතර එම අංගයක් මත Click කල විට detailed information ඔබ වෙතට ගෙනෙන්නට සුදානම් බවයි. …

Continue Reading

Posted in Gmail | Tagged |

Gmail වෙනස් වෙයි.

Gmail පවසන්නේ තම Gmail වල වෙනස් කම් රාශියක් සූදානම් වෙමින් තිබෙන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ තම Gmail inboxes සදහා නව ප්පෙනුමක් මෙන්ම නවාංග රාශියක් එක්වන බවයි. July 28 සිට තම භාවිතා කරන්නන් සදහා මෙම නවතාවයන් ගෙනෙන්නට කටයුතු යොදා ඇති අතර වැඩි පිලිවෙලක්, පැහැදිලි බවක් මෙන්ම භාවිතාකරන්නා හටද සමහර සැකසුම් වලදී …

Continue Reading

Posted in Gmail, Google, New Feature |

Banned වීමකට ලක්නොවී Gmail භාවිතාවට

Gamail බහුලතම email භාවිතාව බව විවාදයකින් තොරය. එම භාවිතාවේදී සරල සීමාවන් කිහිපයක් ඔබ දෙස බලා සිටිනු ඇත. පලමුවැන්න නම් එකවර email සියගනනක් යවන්නට උත්සාහ කල විට spammer වීමක් ලෙසට ඔබව තේරුම් ගැනීමය. බොහෝ විට “You have reached a limit for sending mail.” යන අවවාදය ඔබට ලැබෙන්නට නියමිතය. එසේම එකවර 500 …

Continue Reading

Posted in digital lifestyles, Gmail | Tagged |

Gmail වෙතට නව user interface එකක්

Gmail යනු ලොව බහුලතම email භාවිතාවය. එසේ මුත් පසුගිය වසර කිහිපය පුරාම Google ආයතනය විසින් Gmail වෙතට ප්‍රධාන ගනයේ updates නිකුතුවක් නොකරන ලදී. Google පවසන්නේ තමන් Gmail වෙතට නව user interface එකක් ගෙනෙන්නට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ නව interface එක ඔස්සේ පහසුවෙන් applications අතර ගමන් කරන්නට හැකි වන බවයි. …

Continue Reading

Posted in Gmail |