නන්නාදුනන Email මූලාංශ්‍රයන් ගෙන් පැමිනෙන Email පිලිබඳව මේ වන විට භාවිතාකරන්නෙකු ලෙසට අවබෝධයක් ඇතුවා විය යුතුය. ඒවා විවෘත නොකරම spam කර දැමීම සාමාන්‍ය පුරුද්දක්ව ඔබවෙතට පැමින තිබෙන්නට සාධාරන කාලය පැමින තිබේ. බැලූ බැල්මටම මේවා පිලිබඳව සාර්ථක තීන්දුවකට යන්නට තරම් ඔබ මුහුකුරා ගොස් ඇත්තෙකු හෝ ඇත්තියක්ව සිටිනවා විය යුතුය. Google වැඩි දුරටත් ඔබට මේ ආකාර ගැන උපදෙස් දෙන්නට කටයුතු කර මින් සිටී. එනම්, දන්නා හඳුනන Email මූලාංශ්‍රයකින් වුවද පැමිනෙන Email ගැන සධාරන සැකයකින් බැලීම කලාතුරකින් හෝ ඔබට පලදායී පියවරක් වනු ඇති බවයි ඒ. එනම් ඔබගේ විස්වාසනීය Email මූලාංශ්‍රය සමහර විටක hack වීමකට ලක්ව තිබෙනවා විය හැක. දුරස්ථව සිටන සයිබර් පහර දෙන්නෙකු අදාල Email ගිණුම සියතට ‍රැගෙන ඔබ වෙතට හානිකර Email යක් එවනවා වන්නට ඉඩ ඇත. ඔවුන් උපදෙස් දෙන්නේ හඳුනන Email මූලාංශ්‍රයකින් උවද පැමිනෙන ආගන්තුක සේරූපයක් ගන්නා ඊමේල් ගැන කල්පනාකාරී වන ලෙසත් ඒවා ‍රැගෙන එන Links විවෘත කිරීමට නම් නොපෙලබෙන ලෙසත්ය.
Pubudu Siriwansa