Google පවසන්නේ එලබෙන උත්සව සමයේදී තම භාවිතාකරන්නන් සදහා ගෙනෙන්නට බලාපොරොත්තුවන නව අංගයන් අතර order tracking ද වන්නට නියමිත බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ ඔබගේ orders වලට අදාලව delivery date එක tag කර inbox list වල ඉහලින්ම වන අතර එම අංගයක් මත Click කල විට detailed information ඔබ වෙතට ගෙනෙන්නට සුදානම් බවයි. ආරම්භයේදී United States වල තම භාවිතාකරන්නන් වෙතට මුද අහරින්නට නියමිත මෙම අංගය සමග පලමුවේන් Gmail වෙතින් අදාල packages සදහා track කිරීමේ permission ඉල්ලා සිටින අතර එතැනදී හෝ පසුව Gmail settings තුලදී මෙම අවසරය ලබා දෙන්නට භාවිතකරන්නෙකුට හැකි වනවා. අදාල කාලය ඉක්මවන විට delay label එකක් ඔස්සේ ඔබගේ අවධානය ඒ වෙතට ගෙනෙන්නටත් Google සූදානම් බවටයි වැඩි දුරටත් පවසන්නේ.
Pubudu Siriwansa