තොරතුරු ලෝකය මත පවතින ප්‍රධාන ආකාරයේ ආයතනයන් හෝ සේවාවන් වර්ග දෙකක් වේ. එක් කොටසක් යහපත් හා වගකීමක් ඇති නෛතිකව ක්‍රියාත්මක වන ආයතනයන් වන අතර අනෙක් කොටස නෛතික නොවන අයහපත් අරමුනින් ක්‍රියාත්මක වෙමින් සිටින දෑ වේ. නමුත් තවත් වැදගත් කොටසක් මග හැරෙමින් ඇත. එනම් අවස්ථානුකූලව මේ ස්වරූපයන් අතර දෝලනය වන ඒවාය. …
Continue Reading
