Back to Top

070 6006 404

Category: digital lifestyles

තොරතුරු තාක්ශනය සමග සුබ නත්තලක්..

    තොරතුරු තාක්ෂණ ලෝකය සොඳුරුය අපූරුය. එය මිනිසා විසින් මෙතෙක් අත්පත් කරගත් කීකරුතම මෙන්ම දක්ශතම සේවකයා වීම පිලිබදව කිසිදු ගැටලුවක් නැතිය. ගැටලුව ඇත්තේ එහි ස්වාමීය පිලිබදවය. ඔහුගේ අවිනීතකම, විනාශකාරී භාවය වෛරසයක් නැතිනම් වෙනත් ආකාරයක විනාශකාරී බවක් ‍රැගෙන තොරතුරු ලෝකය වෙතට පැමිනීම තොරතුරු තාක්ශනයේ මුල් ස්වභවයෙන් එන හානියක් ලෙසට සැලකිය නොහැක. ඒ …

Continue Reading

Posted in digital lifestyles |

තාක්ශනය මිනිසාවත්, මිනිසා තාක්ශනයත් වේගයෙන් ආක්‍රමනය කරමින් සිටී..

   එය අපූර්ව ද්විත්ව මුහුනුවර අරගලයක් බඳුය. මිනිසා වඩ වඩාත් තම ජීවිතය තුලට තාක්ශනය කැදවා ගන්නට නිරන්තරයෙන් වෙහෙසෙමින් සිටී. ඒ එක් මුහුනුවරකි. අනෙත් දෙසින් තාක්ශනය වඩ වඩාත් මිනිස් ස්වභාවයන් අත්පත් කර ගන්නට වෙර දරමින් සිටී. Google ආයතනය පසුගිය කාලයේ පැවසුවේ ක්ශුද්‍ර මට්ටමේ රොබෝ උපාංගයන් මිනිසාගේ රුධිර පද්ධතිය තුලට එන්නත් කර ඒ …

Continue Reading

Posted in digital lifestyles |

Leslie Baugh ප්‍රථම සිතෙන් පාලන වන robotic දෑතක් දරන්නාය…

  Leslie Baugh යනු ලොව ප්‍රථම සම්පූර්නයෙන් මනසින් පලනය කල හැකි robotic දෑතක් දරන අය බවට පත්ව ඇති බවට වාර්ථා වනවා. මීට වසර 40කට පමන සිදුවූ electrical අනතුරකින් ඔහුගේ දෑත අහිමි වූ අතර John Hopkins University වල Applied Physics Laboratory වලදී දියුනු කරන ලද brain functions කියවා ඒවා robotic limbs වෙතටස් …

Continue Reading

Posted in digital lifestyles |

තොරතුරු තාක්ෂනය ගැන වන දවසේ සිතුවිල්ල….

   ලොව බහුලතම භාවිතාවක් ලබන මෙහෙයුම් පද්ධතියක නව සංස්කරනයක් පැමිනීම සදහා කල් මනින මොහොතක අප සිටින්නෙමු. වඩාත් අපූරු තොරතුරු තාක්ෂන භාවිතාවකට සූදානම් වන්නන්ගේ සිට ඇමරිකානු නව වෙළඳ ආක්‍රමනයේ නව දවටනයකින් එන වඩාත් රහස් උපංක්‍රමශීලී තොරතුරු සොරා ගන්නා ක්‍රමවේදය දකින්නටද තවත් පිරිසක් සූදානමින් සිටී. මේ දෙ-අන්තයන්ම පිලිබදව විවෘත මනසක සිටීම හැර වෙනත් …

Continue Reading

Posted in digital lifestyles |

New York වෙතට ගිගා වේගයක් ඇති free Wi-Fi networks…

  අන්තර්ජාලය වෙතට සම්බදවීමේ හැකියාව මූලික අවශ්‍යතාවයක් ලෙසට සැලකෙන යුගයක් මුලු ලෝකයවෙතටම ඉක්මනින් පැමිනෙමින් තිබේ. internet of things වැනි පැමිනීම් වඩ වඩාත් එම අවශ්‍යතාවය තහවුරු කරමින් සිටී. city of New York දෙසින් පැමිනෙන පුවතක් පැහැදිලි කරන්නේ 2015දී අවසාන වන්නට ඉලක්ක කරගත් නොමිළේ භාවිතාකල හැකි public Wi-Fi hotspots පිලිබද ව්‍යාපෘතියක තමන් සිටින …

Continue Reading

Posted in digital lifestyles |

තොරතුරු ලෝකය ගැන වන දවසේ සිතුවිල්ල….

   Web අවකාශය නිර්මාණය වන්නේ නිදහසේ , පහසුවෙන් තොරතුරු ගලා යාම ඉලක්ක කර ගෙනය. කේන්ද්‍රීය නොවන එම නිදහස් අවකාශය වඩාත් සංකීර්න දෛනික ජීවිතයට මෙතරම් වැදගත් වීම එම නිර්මානයේ මූලික සැකසුම් වන දිනයේදී එහි නිර්මාතෲ වරුන් සිහිනයකින් වත් නොසිතන්නට ඇත. තත්වය වෙනස් වන්නේ සිහිනයකින් වත් නොසිතූ ලෙසට පමනක්ම නොව විදුලි වේගයකින් වීමද …

Continue Reading

Posted in digital lifestyles |

තොරතුරු තක්ෂණය ගැන වන දවසේ සිතුවිල්ල….

   තොරතුරු තාක්ෂණ ලෝකය මතවාද වලින්ද පිරුනු තැනකි. තත්වය ගැටලුවක් වන්නේ සමහර මතවාද පැමිනෙන්නේ කිසිදු සත්‍ය භෞතික පදනමකින් නොවීමය. හොඳම මෘදුකාංග වර්ග , හොඳම දෘඩාංග වර්ග වැනි දෑ පිලිබදව විටක අදහස් විමසීමේදී එම තාක්ශණවේදියා අනුමතකල වෙළඳ නාමයන් පිලිබදව වැඩි දුරටත් විමසීමේදී පැහැදිලි වූවේ ඔහු සේවය කරන වෙළඳ සැලේ අලවි කරන්නේ එම …

Continue Reading

Posted in digital lifestyles |

Hour of Code ඔස්සේ තොරතුරු ලෝකය හඳුනාගන්නට සහයක් එනු ඇත….

  Basics of computer programming පිලිබඳ දැනීම එලබෙන ලෝකයේ පහසු ජීවිතයකට අනිවාර්ය අංගයක් වනු ඇත. තමන් අවට වන පරිසරයේ ක්‍රියාත්මක වෙමින් තමන් වෙතට නෙක සහයන් ගෙනෙන මෘදුකාංග , app වැනි දෑහි සැබෑ ක්‍රියාකාරීත්වය වටහා ගෙන සීටීම ඔවුනට ඒ සදහා සාර්ථකව මුහුන දීමට සහයක් වනු ඇත. Code.org සමග එන Hour of Code …

Continue Reading

Posted in digital lifestyles |

Fake browser warning ඔස්සේ Zeus malwareව නැවත පැමිනෙමින් සිටී….

    Zeus malwareව පසුගිය වසර හය හතක ඔස්සේ කථා බහට ලක්වූ trojan virus ආකාරයේ හානිකරයකි. හදාරන්නන් පවසන්නේ මෙම හානිකරය පැතිරීමේ නවතම ප්‍රවනතාවය වෙමින් ඇත්තේ fake browser warning එකක ලෙසට බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මේ ආකාරයට වන පෙර අවස්තාවලදීට වඩා වඩාත් විධිමත්ව සැකසූ අනතුරු ඇගවීම් බ්‍රවුසරය වෙතට පැමින සාමාන්‍යය භාවිතාකරන්නා තුල ඇති …

Continue Reading

Windows Phone developer preview සදහා Cortana වල භාෂා හැකියාව තවත් පුලුල් වේ..

  Cortana නම් Microsoft වෙතින් එන digital personal සහය Spanish, Italian, German, French භාෂාවන් සදහාද අත්හදා බලන්නට දැන් හැකි බවටයි නිවේදනය වන්නේ. Windows Phone developer preview සමග කටයුතු කරමින් සිටින භාවිතාකරන්නන් සදහා ක්‍රමයෙන් මුදා හරිමින් සිටින මෙම Cortana තවම සිටින්නේ පෙර ‘alpha’ මට්ටමේය. ගෙවී ගිය නොවැම්බරයට සැලසුම්ව තිබූ මෙම නිකුතූව මද …

Continue Reading

මේ අපූරු ලෝකය නිර්මනය වී හෝ නිර්මානය වන්නට අවසන් අදියරේ පවතින මුත් ඔබ?

  අතීතයේ පක්ෂියෙකුගේ පාදයේ ගැට ගසා පනිවිඩ යවන යුගයක්ද තිබිනි. අද ලෝකයේ ඕනෑම කෙරවලකට ක්ශනිකව තමන් අතවන කුඩා උපකරනයක් ඔස්සේ පනිවිඩයක් යවන්නට පමනක් නොව සජීවීව අමතන්නට හැකිවීම සාමාන්‍ය භාවිතාවකි. සරල මිලකට සරල දැනුමක් සමග කරන්නට හැකි භාවිතාවකි. නිවෙස ස්වංක්‍රීය වීම මේ වන විට අධික වැයක් පිලිබද ප්‍රශ්නයක් පමනකි. ගමනා ගමනය ස්වංක්‍රීය …

Continue Reading

Posted in digital lifestyles |

බ්‍රිතාන්‍ය නගර හතරකදී self-driving cars පිලිබඳ හැදෑරීමක්..

  එලබෙන ජනවාරියේ සිට බ්‍රිතාන්‍ය නගර හතරකදී self-driving cars සදහා දීර්ග කාලීන හැදෑරීමක් අරබන්නට සැලසුම්ව ඇති බවටයි නිවේදනය වන්නේ. කාර්යබහුල නගරයකදී මෙම රියදුරන් රහිත වාහන භාවිතාවේ ඇති හැකියාවන් , වාසීන් වැනි පුලුල් පරාසයක පැතිරුනු තත්වයන් පිලිබදව තොරතුරු ‍රැස්කිරීමට මෙම හැදෑරීම යොදාගන්නට ඔවුන් සැලසුම් කොට තිබෙනවා. එම නගර වල traffic අවම කරන්නට …

Continue Reading

Posted in digital lifestyles |