පාසැල වෙතට tablets පැමිනීම UK වල 70%ක පමන පවතින බවට වාර්ථා වනවා. ඔවුන් ගනනය කරන්නේ දැනටමත් දල වශයෙන් 430,000 ක් භාවිතාවෙමින් ඇති අතර ඉදිරි දෑවසර තුල මෙම ප්‍රමානය 900,000 දක්වා ඉහල යනු ඇති බවකි. එම වාර්ථාව වැඩි දුරටත් හෙලිකර සිටින්නේ එරට පාසැල් 671ක් ඇසුරෙන් කල එම වාර්ථාවට අනූව primary මට්ටමේ පාසැල් 68%ක හා secondary මට්ටමේ පාසැල් 69%ක අධ්‍යාපන රටවට සම්බන්ධව Tablet පවතින බවටයි වාර්ථා වෙන්නේ.10%ක පමන පාසැල් වල සියලු සිසු දරුවන් අත Tablet උපකරනයක් ඇති බවටත් එම වාර්ථා හෙලි කර සිටිනවා. National Literacy Trust and media group වෙතින් කල හැදෑරුමක් පවසා සිටියේද දරුවන් අතර printed books ඔස්සේ කියවීමකට වඩා touchscreens ඔස්සේ යමක් කියවන්නට වන ප්‍රියතාවය ඉහල අගයක පවතින බවයි.