070 6006 404

Category: VPN

Google One plans සමග VPN හා dark web monitoring reports

Google පවසන්නේ තම Google One සියළුම plans සමග VPN access හැකියාව ලබා දෙන්නට සූදානම් බවයි. එපමනක් නොව dark web reports ඔස්සේ භාවිතා කරන්නෙකුට personal information වැනිදෑ dark web වලට විවෘතව ඇතිදැයි විමසා දැනගන්නටද හැකිවන ලෙසට පහසුකම් සලසන්නට සූදානම් බවටත් පවසනවා. ආයතනය පැහැදිලි කරන්නේ Google One VPN හැකියාව දැනට රටවල් 22 …

Continue Reading

Posted in Google, VPN | Tagged |

Edge වල built-in VPN අවසාන අදියරේ.

Microsoft ආයතනය තම Edge browser මතට native VPN හැකියාවක් සංයුත්ත කිරීම අත්හදා බැලීම් මට්ටමින් වසරකට ආසන්න කාලයක් ගතකර ඇත. “Edge Secure Network,” ලෙසට නම්ව තිබූ එය මේ වන විට stable මට්ටමින් සමහර භාවිතාකරන්නන් වෙතට ලැබෙමින් පවතින බවටයි වාර්ථා වෙන්නේ. එය නොමිළේ ලැබෙන 1GB දත්ත ගොනුවක් සමග එන අතර එහිදී server …

Continue Reading

Posted in Edge, VPN |

VPN නොහෝත් virtual private network එකක්.

ආරක්ශිත වෙබ් සැරියකට VPN පැහැදිලි පදහමක් ගෙනෙන බව හදාරන්නන් පවසයි. ඔවුන් පැහැදිලි කරන්නේ අනවශ්‍ය ලෙසට ඔබ වෙතට එන online ආකාරයේ access එය වලකන බවයි. නැතිනම් ඔබගේ device එකේ අනන්‍යතාවය එය සගවන්නට හා සැබෑ අනන්‍යතාය හඳුනා ගැනීම ඔස්සේ පහර දෙන්නේකුට ඔබගේ උපාංගය වෙතට පිවිසෙන්නට අවස්ථාව එය නැති කරන බව එම පැහැදිලි …

Continue Reading

Posted in VPN | Tagged |

Edge Canary වල VPN සීමාව 15GB දක්වා ඉහලට.

Microsoft පවසන්නේ තම Edge VPN ( Canary ) වලදී මුලදී පවසා සිටි නොමිළේ ලබා දෙන Data ප්‍රමානය 15GB දක්වා ඉහල දමා ඇති බවයි. පසුගිය සැප්තැන්බරයේ මුලින්ම නිවේදනය වූ Cloudflare සමග ගෙනෙන මෙම හැකියාව දැනට Microsoft Edge වල Canary channel සමග වන අතර ක්‍රමානුකූලව භාවිතාකරන්නන් සදහා මුදා හරිමින් සිටින සේවාවකි. Edge …

Continue Reading

Posted in Edge, VPN | Tagged |

Kaspersky වල VPN සේවාව Russia සදහා අවසන්.

Kaspersky පවසන්නේ තම Russia සදහා VPN පහසුව November 15 දායින් පසුව අවසන් කරන්නට කටයුතු කරන බවයි. එසේම ඔවුන් පවසන්නේ paid මට්ටමේ subscribe වීම December 2022 දක්වා වන අතර 2023 අවාසානය දක්වා සේවාව ලබා ගන්නට විවෘත බවටත් ඔවුන් පවසා සිටිනවා. එසේම තම VPN සදහා වන free option එක සදහා ඉදිරි දින …

Continue Reading

Posted in VPN | Tagged |

Microsoft නිල වශයෙන් Edge සදහා වන VPN ගැන පවසයි.

Microsoft ආයතනය මේ වන විට නිල ලෙස native VPN preview එකක් Edge සදහා නිවේදනය කර සිටිනවා. දැනට preview සංස්කරන සදහා වන මෙම පහසුව ඔස්සේ IP address එක සැගවීම, encrypt data, මෙන්ම route traffic through a secure network -Cloudflare. ආකාරවලට පහසුකම් වන බවටයි පවසන්නේ . වැඩි දුරටත් පැහැදිලි කරන ඔවුන් මෙම …

Continue Reading

Posted in Edge, Microsoft, VPN | Tagged |

ඉන්දියාව VPN තොරතුරු ගබඩාකර අවශ්‍යවිට ලබාදීම අනිවාර්ය කරයි.

ඉන්දියාව VPN providers වෙතට නිකුත්කරන නිවේදනයකින් පවසා සිටින්නේ තම සේවාව ලබන්නන් පිලිබන්දව වසර පහක තොරතුරු ගබඩා කර තබා ගන්නත් අවශ්‍ය විටක ඒවා රජය සමග බෙදාහදාගන්නට සූදානම් විය යුතු බවකි. වැඩි දුරටත් ඔවුන් පවසන්නේ මෙම නියමය VPN providers ලා ප්‍රමුකව Data Centres, Virtual Private Server (VPS) මෙන්ම Cloud Service providers යන …

Continue Reading

ඉදිරියේදී Microsoft Edge සමග VPN හැකියාවක්.

Microsoft Edge ආයතනයක් ලෙසට Microsoft වල ජයංග්‍රහනයකි. ඔවුන් තම බ්‍රවුසරයේ පදනම Chromium වලට පැමිනීම මෙම කැපී පෙනෙන අත්පත්කර ගැනීම් සදහා ප්‍රධාන හේතුවක් ලෙසට සැලකේ. Microsoft ආයතනය තම Edge Browser ය පිලිබඳව නවතම පෙර සංස්කරනයක් සමග පවසා සිටින්නේ ඉදිරිසංස්කරනයක් සමග VPN හැකියාවක්ද ‍රැගෙන එන්නට කටයුතු කරන බවකි. වැඩි දුරටත් පැහැදිලි කරන …

Continue Reading

Posted in Edge, Microsoft, VPN | Tagged |

VPN භාවිතාව

VPN යනු බොහෝ දෙනාගේ අවධානය දිනා ගන්නා භාවිතාවකි. එහිදී සිදුවන්නේ අන්තර්ජාලය මත සාමාන්‍ය සෙවුමකදී වන පැහැදිලි අනන්‍යතාවය වෙනුවට අතර මැදියෙකු ගෙනැවිත් භාවිතාකරන්නන්ගේ සැබෑ අනන්‍යතාවය සගවා අන්තර්ජාලය මත සරන්නට අවස්ථාව සැලසීමයි. ඒ අනූව ඔබගේ අනතර්ජාල සේවා සපයන්නට සරලව ඔබගේ භාවිතාව සැගවීමේ සිට සයිබර්පහර දෙන්නන්ට සැබෑ ඉලක්ක අහිමිකිරීම දක්වා සංකීරණය පරිසරයක් නිර්මාණය …

Continue Reading