Google පවසන්නේ තම Google One සියළුම plans සමග VPN access හැකියාව ලබා දෙන්නට සූදානම් බවයි. එපමනක් නොව dark web reports ඔස්සේ භාවිතා කරන්නෙකුට personal information වැනිදෑ dark web වලට විවෘතව ඇතිදැයි විමසා දැනගන්නටද හැකිවන ලෙසට පහසුකම් සලසන්නට සූදානම් බවටත් පවසනවා. ආයතනය පැහැදිලි කරන්නේ Google One VPN හැකියාව දැනට රටවල් 22 සදහා සූදානම් බවත් dark web monitoring reports හැකියාව United States සදහා පමනක් දැනට සූදානම් බවත්ය.
Pubudu Siriwansa