Kaspersky පවසන්නේ තම Russia සදහා VPN පහසුව November 15 දායින් පසුව අවසන් කරන්නට කටයුතු කරන බවයි. එසේම ඔවුන් පවසන්නේ paid මට්ටමේ subscribe වීම December 2022 දක්වා වන අතර 2023 අවාසානය දක්වා සේවාව ලබා ගන්නට විවෘත බවටත් ඔවුන් පවසා සිටිනවා. එසේම තම VPN සදහා වන free option එක සදහා ඉදිරි දින කිහිපයක් පමනක් වන බැවින් විකල්ප ගැන අවධානය යොමු කරන ලෙසට ඉල්ලා සිටිනවා. එසේම ඔවුන් අවධාරණය කරන්නේ මෙම තීර්නය Russia සදහා පමනක් වන බවයි. වැඩි දුරටත් ඔවුන් පවසන්නේ Russian-language version එක එරටින්පිට සිටින භාවිතාකරන්නන් සදහා දිගටම වලංගුව පවතින්නට නියමිත බවයි. පසුගිය වසරේදී එරක බලධාරීන් විසින් ExpressVPN, NordVPN , IPVanish වැනි ප්‍රධාන පෙලේ සේවා එරටට තහනම් කරන්නට කටයුතු කල බව වාර්ථා වූ අතර එසේම එරට VPN සේවාවන්ට අදාල තොරතුරු share කරන්නට උපදෙස් දෙනු ලැබූ බවටත් වාර්ථා වූව.
Pubudu Siriwansa