Meta හිමිත්වය යටතේ සිදුවූ නිකුතුවක් වන Threads නිකුතුවෙන් පලමු සතිය ගත වන විට ඉමහත් අවධානයක් ලබා ගත්තක් වූවාය. එහෙත් ඉන් අනතුරුව ක්‍රමයෙන් Threads වල ජනංප්‍රියත්වය අවමවන්නට පටන් ගැනිනි. පෙර Twitter පසුව X ලෙස නම් ලද ප්‍රකට සමාජ ජාලාව සදහා තරග කරුවෙකු ලෙසට නම් ලද Threads වල මෙම පසුබෑම සදහා පිලියම් ලෙසට නෙක ආකරාවල සේවාවල් රාශියක් නිකුත් කරන්නට කටයුතු කරන ලද අතර නවතම අංගයන් ලෙසට Instagram DMs වෙතට කෙලින්ම post යවන්නට හැකියාව, photo/video සදහා Custom alt-text හැකියව, mention button හරහා තවෙකුගේ ගිනුමක් සම්බඳ කරන්නටද මේ වන විට හැකිව තිබෙනවා. මීට අමතරව පෙරදී search feature හැකියාව.,Web ඔස්සේද පිවිසීමේ හැකියාව කැපෙනුනු ඒවා විය.
Pubudu Siriwansa