WhatsApp යනු ලොව ප්‍රකටතම messaging platform එක ලෙසට පිලිගත හැකිය. එය පෞද්ගලික මෙන්ම ව්‍යාපාරික මට්ටමින් භවිතාකරන්නන් අතර මහත් ප්‍රචලිතව ඇත. කෙසේ වෙතත් මෙම සේවාව සමග බහු ගිණුම් පවත්වාගෙන යාමේ හැකියාව නැතිවීම බොහෝ භාවිතාකරන්නන් ගේ කථාබහල ලක්වෙමින් තිබුනකි. WhatsApp පවසන්නේ තමන් පෙර නිවේදනය කර තිබූ ආකාරයට WhatsApp Business beta සදහා බහු ගිණුම් හැකියාව මේ වන විට WhatsApp beta version 2.23.17.8 සංස්කරණය සමග සීමිත අත්හදා බලන්නන් සමග අත්හදා බැලෙමින් ඇති බවකි. 2014 දී මෙම සේවාව Meta විසින් මිළඳී ගන්නා ලද අතර නෙක අලුත් හඳුන්වා දීම් සමග බොහෝ ප්‍රසාදයට ලක් කර ගන්නට හැකි විය.
Pubudu Siriwansa