070 6006 404

Category: You Tube

Android 2.3 සදහා Google සේවා අවසන් කෙරේ

Google ආයතනය නිවේදනය කරන්නේ එලබෙන September 27 සිට December 2010 මුදාහල සංස්කරනයක් වන Android 2.3 සදහා Google Maps, YouTube, Gmail සහය දැක්වීම අවසන් වන්නට නියමිත බවයි. Google ආයතනය පැහැදිලි කරන්නේ ඉහතකී සේවාවල් වල ආරක්ශිත බව සහතික කරනු වස් තම පැරනි මෙහෙයුම් පද්ධති සදහා දක්වන සහය අවසන් කරන්නට වීම සාමාන්‍ය කාරනාවක් …

Continue Reading

Posted in Gmail, Google, Google Maps, You Tube |

You Tube සදහා දරුවන් හිතැති Android app එකක්-Google-

  Google ආයතනය නිවේදනය කරනව තමන් කුඩා දරුවන් සදහා වඩාත් හිතැති You Tube සදහා වන Android app එකක් එලබෙන සතියේ නිකුතුවට සූදානම් වන බවකි. ‘YouTube Kids’ ලෙසට නම් වන මෙම app එක හරහා මාතෘකා 8ක් යටතේ children-friendly වැඩසටහන් තොරාගැනීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි පැහැදිලි කරන්නේ.
Shows: For children friendly-shows.
Radio: For …

Continue Reading

Posted in Android, You Tube |

YouTube වීඩියෝවන් විවිධ කෝන ඔස්සේ නරබමු!!

   YouTube වෙතින් පසුගිය කාලයේ නව අත්හද බැලීම් රාශියක්ම සිදුවෙනු ලැබුවා. ඒ අතර offline වීඩියෝ නැරබීමේ හැකියාව, video autoplay, GIF sharing, 360-degree videos ආදී බොහොමයක් වූවා. හෙලිවන නවතම තොරතුරු පවසන්නේ multiple angle videos හැකියවක් පිලිබදව මේ වන විට අත්හදා බැලීමක්ද සිදුවෙමින් පවතින බවයි. මේ ඔස්සේ concert, media event, tutorial, sports වැනි …

Continue Reading

Posted in You Tube |

YouTube වල defaults බවට HTML5 Player පත්වෙයි…

   YouTube නිවේදනය කරන්නේ තම වීඩියෝවන් වෙබ් අවකාශය මතදී ධාවනය සදහා වූ default සැකසුම් Flash වල සිට HTML5 දක්වා වෙනස් කර ඇති බවයි. වඩාත් හොඳ performance, stability, battery life මෙන්ම ආරක්ශාව අතින්ද HTML5 තලයේදී වඩාත් පහසු වන අතර ගුගල් ආයතන් අයතනය තම you tube තුල වසරක පමන කාලයක සිට HTML5 player …

Continue Reading

Posted in Google, You Tube |

You Tube වීඩියෝවන් offlineද නරබන්නට හැකිය…

   You Tube ලොව ප්‍රධානතම භාවිතාවකි. නමුත් වේගයෙන් අඩු අන්තර්ජාල සම්බන්දතා ඇති රටකදී online ආකාරයට වන මෙම video සේවාවේ සේවය ලබා ගැනීම ගැටලුවක් වන අවස්ථා බොහොමයකි. එමෙන්ම එකම video නැවත නැවතත් නරබන්නට අවශ්‍ය වන විටකදී දත්ත සදහා වැඩි මුදලක් ගෙවන්නටද සිදුවේ. Google ආයතනය නිවේදනය කරන්නේ India, Philippines, Indonesia වැනි ‍තෝරාගත් ආසියානු …

Continue Reading

Posted in You Tube |