Google ආයතනය නිවේදනය කරනව තමන් කුඩා දරුවන් සදහා වඩාත් හිතැති You Tube සදහා වන Android app එකක් එලබෙන සතියේ නිකුතුවට සූදානම් වන බවකි. ‘YouTube Kids’ ලෙසට නම් වන මෙම app එක හරහා මාතෘකා 8ක් යටතේ children-friendly වැඩසටහන් තොරාගැනීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි පැහැදිලි කරන්නේ.
Shows: For children friendly-shows.
Radio: For performances of popular songs.
Light bulb: For educational programming and shows such as Khan Academy.
Binoculars: While searching for trending videos.
Search: To manually search for videos.
ලෙසට වන පස්වැදෑරුම් ක්‍රියාකාරකම් අවස්ථා ‍රැගෙන එන මෙම App මෘදුකාංගය සමග වන විශේෂතා අතර නුසුදුසු යැයි හැගන් සෙවීම් අවහිර කිරීම අවසර පදයක් ලබා දීම මෙන්ම භාවිතාකල හැකි කාලය සීමාකිරිම වැනි පහසුකම් කිහිපයක්ම වන බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ. පෙර සැකසුම් කර ඇති කාලය අවසන් වූ විටක යලිත් ක්‍රියාත්මක කිරීම් සදහා අවසර පද අවශ්‍ය වීම වැනි දෙමාපියන්ගේ මැදිහත්වීමක් අවශ්‍ය වීම ඔස්සේ පාලනයක් එය් ගෙනෙනු ඇති බවටයි ඔවුන් පෙන්ව දෙන්නේ.