තොරතුරු ලෝකයට පැමිනි අපූර්වතම භාවිතාවක පලමු සංස්කරනය නිකුතුව සිදුවූවේ February 19, 1990 ලෙසට සදහන් වනවා. ඒ අපූර්ව මෘදුකාංගයනම් Adobe Photoshop 1.0 වනවා. ලොව පුරා වෙසෙන අපමනක් වන graphics designers, artists, හා creative minds අතර විශාල පිලිගැනීමක් ලබා ගත් මෙම මෘදුකාංගයේ 25 වන සැමරුම මේ වන විට පසුකර තිබෙනවා. මේ වන විට එම ආයතනය තම මෘදුකාංගයේ නොමිලේ භාවිතාකල හැකි සරල සංස්කරනයක් මෙන්ම පැරනි සංස්කරනයක් නොමිලේ භාවිතාවට ලබ දී ඇති අතර ක්‍රමයෙන් තොරතුරු ලොකය ලගා වෙමින් ඇති Cloud මූලික සේවාවක් ලෙසටද එම මෘදුකාංග සමග වන පහසුකම් ලබා ගන්නට අවස්ථාවල ලබා දි තිබෙනවා.

http://www.adobe.com/support/downloads/detail.jsp?ftpID=3466