070 6006 404

Category: iPhone

iPhone SE 2022 නිවේදනය වේ.

Apple ආයතනය තම iPhone SE නැතිනම් budget iPhone පෙලෙහි තෙවන සංස්කරනය මේ වන විට නිළ ලෙසට නිවේදනය කර තිබෙනවා. iPhone 6 වලට සමාන දෘශ්‍ය නිමැවුමක් සමග A15 CPU හා ආයතනය පවසන පරිදි 1.8x වැඩි වේගයක් ‍රැගෙන 12-megapixel sensor එකක හා f/1.8 aperture හැකියාවක්ද සමග Smart HDR 4, Photographic Styles, Deep …

Continue Reading

Posted in Apple, iPhone | Tagged |

iPhone හා Android අතර ඇත්තේ නොනවතින අරගලයකි.

iPhone හා Android අතර ඇත්තේ නොනවතින අරගලයකි. Apple ආයතනය දත්ත උපකරන ලෝකයේ ඉදිකර ඇති ඉහල අනන්‍යතාවය මෙන්ම Android සමග වන බහුල භාවිතය අතර වන නොනවතින අරගලය පිලිබඳව නවතම හැදෑරුම් වාර්ථා පවසන්නේ පසුගිය කාලය තෙක් භාවිතය අතින් අඩුමට්ටමක් වාර්ථා කරමින් සිටි බහුල භාවිතය නම් සාධකය මේ වන විට වෙනස් වෙමින් ඇති …

Continue Reading

Posted in Android, iPhone |

iPhone එකේ Full screen call alerts සංක්‍රිය කරමු.

ඔබගේ iPhone එක වෙතට පැමිනෙන ඇමතුම් සම්බන්දයෙන් වන call alerts එක smaller notification-style alert එකක් ලෙසට iOS විසින් හඳුනවා දෙන විට එය මහත් ප්‍රසාධයක් ලබා ගත් අංගයක් විය. නමුත් භාවිතාවේදී වැදගත් ඇමතුමක් පවා ඔබට මග හැරෙන්නට මෙය හේතුවක් වන වන අවස්ථා බහුල වන විට නැවත Full screen call alerts එකක් …

Continue Reading

Posted in iPhone | Tagged |

Google Maps ඔස්සේ Location Sharing කිරීම.

සංකීර්න හා කාර්යබහුල ලෝකය තුල තම සගයෙකුගේ live location එක පහසුවෙන් හුවමාරු කර ගන්නට හැකි වීම ඉතා වැදගත්ය. එසේම යමෙකුගේ අවසරයකින් තොරව Tracking කිරීමද සදාචාර සම්පන්න නොවන කාරනාවක් පමනක් නොව නීතිවීරෝධී දෙයක්ද විය හැක. පහත දැක්වෙන්නේ පහත දැක්වෙන්නේ යමෙකු සමග iPhone / iPad භාවිතාවකන් හා Google Maps සහයෙන් Google Maps …

Continue Reading

Posted in Google, Google Maps, iPads, iPhone | Tagged |

යමෙක් ඔබ දෙස රහසින් බලා සිටිනවාද සවන් දෙනවාද යන වග.

ඔබගේ iPhoneය මත iOS 14 හෝ 15 සංස්කරනයන් ධාවනය වන විට ලැබෙන වාසි සහගත නවාංග අතර දුරකථනයේ microphone හෝ camera ව activated විටදී orange හෝ green dot ඒකක් දුරකථනයේ ඉහල දකුනු කෙරවලේ දිස්වේ. මෙම හැකියාව ඔබට වාසියක් හෝ යහපත් වන්නේ දුරකථනයේ වන සමහර App විසින් ඔබ නොදැනුවත්වම හෝ ඉහල කී …

Continue Reading

Posted in Apple, iPhone |

iPhone අනවසර භාවිතය සීමා කරන්නට.

ඔබගේ ජංගම දුරකථනය පෞද්ගලික දෙයකි. නමුත් කාලාතුරකින් හෝ එය ඔබගේ හිතවතෙකු සමග බෙද අහදාගන්නට සිදුවීම සාමාන්‍ය දෙයකි. එහෙත් එවන් අවස්ථාවකදී සීමාව ඉක්මවා එය අනෙකෙකුගේ පරිහරනයට ලක්වීම ඔබ තුල අපහසුවක් ගෙනෙන්නක් වන්නට ඉඩ ඇත. මෙවන් අවස්ථාවකදී ඔබගේ සහයට පැමිනිය හැකි දැනටමත් ඔබගේ iPhone සමග වන අංගයක් ලෙසට App Limits සමග වන …

Continue Reading

Posted in iPhone |

Offload Unused Apps

ඔබගේ දුරකථනය දෛනික ජීවිතය සමග තදින් බැදී තිබෙන්නක් වන විට එහි වන ගබඩා ඉඩ අවමවීම බලාපොරොත්තු විය යුත්තකි. මෙම ඇහිරෙන ඉඩකඩෙහි හැම විටම ඇත්තේ ප්‍රයෝජනවතම කාරනාද නොවිය හැකිය. iPhone යක් භාවිතා කරන ඔබට මේ සදහා එහිම ස්ථාපිතව පැමිනෙන Offload Unused Apps එක සහය වනු ඇත. ඔබගේ iPhoneයේ Settings > General …

Continue Reading

Posted in app, Apple, iPhone |

iPhone සමග “I’M HOME” වැනි ස්වංක්‍රීය පනිවිඬයක්.

iPhone සමග වන තවත් ඵලදායී අංගයක් වන්නේ ස්වංක්‍රීයව පනිවිඩයක් යවන්නට වන හැකියාවයි. උදාහරනයක් ලෙස දෙමාපියන්ට තම දරුවා අත වන දුරකතනය ඔස්සේ ඔහු නිවසට පැමිනි විට ස්වංක්‍රීයවම ඒ බව කියවෙන පනිවිඬයක් නිකුත් වන්නට සැකසුම් iPhone සමග වේ. ඒ සදහා Shortcuts app ඔස්සේ පිවිස Create Personal Automation තොරා අනතුරුව Location වෙතට පිවිස …

Continue Reading

Posted in digital lifestyles, iPhone |

“Require Attention for Face ID” ඔස්සේ iPhoneයේ ආරක්ෂාව වැඩිකරගමු.

Apple ආයතනය 2017 දී Face ID සමග ඔබගේ භාවිතාව වඩාත් ස්ය්රක්ෂිත කරන්නට කටයුතු කරන ලදී. ඒත් සමග Apple ලාගේ facial recognition system සමග ඔබගේ iPhoneය unlocking ක්‍රියාවලිය වඩාත් සුරක්ෂිත මෙන්ම කාර්යක්ෂම කරන ලදී. එහිදී එහිවන scanning tech සමග ඔබගේ මුහුන 3D ආකාරයට “one-in-a-million” තරම් ඉහල වැරදීමට ඇති අවස්ථවකින් යුතුව හඳුනා …

Continue Reading

Apple SE නිකුතුවක් April.වල…

Apple ආයතනය තම SE සංස්කරනයක් මුලින්ම නිකුත්කරන ලද්දේ 2016දි විය. Special Edition ලෙසට SE යන්න පැහැදිලි කෙරෙන අතර එය ඔවුන්ගේ සාමාන්‍ය මිලෙන් අඩු නිකුතූන් ලෙසට වෙළඳ පොලට පැමිනෙන ලදී. එම පලමු නිකුතුව ඔවුන්ගේ iPhone 6S හා 6S Plus වලට සමාන්තරව සිදුවෙන ලදී. 2020 දී iPhone SE 2 නිකුතුව සිදුවෙනලද අතර …

Continue Reading

Posted in Apple, iPhone, New Devices |

iPhone SE 3 සූදානම් වෙමින් ඇත.

නිල නොවන වාර්ථා පවසන්නේ iPhone SE 2020න් පසුව එන්නට නියමිත මීලග සංස්කරනය වන iPhone SE 3 මේ වන විට testing මට්ටමින් India වලට මුදා හැර ඇති බවයි. Apple ආයතනයේ මීලග budget iPhoneය වන මෙම නිකුතුව SE 2020 සංස්කරනයට වඩ මිළෙන් අඩුවන අතර බොහෝ විට එලබෙන March / April අතර කාලසීමාවේදී …

Continue Reading

Posted in iPhone |

iPhone වල වන සරල භාවිතාවන් කිහිපයක්.

iPhone සමග පැමින ඇති සමහර අංගයන් එය භාවිත කරන්නා හට මහත් සහයක් දක්වන්නේ වුවද ඒ පිලිබඳව නිසි දැනුවත් වීමකින් තොර බව දැකිය හැක. iOS සමග වන මෙම පහසූන් අතරින් කිහිපයක් පහත දැක්වේ. ඔබගේ iPhoneය අඳුරේම ඔබ අසල වන මොහොතක එය සොයා ගන්නට අපහසු වන්නේ නම් “Hey Siri” විධානය ඔස්සේ අවධිකරවා …

Continue Reading

Posted in iOS, iPhone |