මෙම මෘදුකාංගය සමස්ථයක් ලෙස ඔබගේ Windows පරිගණකයේ system optimization වඩාත් ඉහල දැමීමට භාවිතාකල හැකි මෘදුකාංගයක් ලෙසට සැලකේ. මෙම මෘදුකාංහය සමග ඔබට unwanted files ඉවත්කරන්නට, system performance ඉහල මට්ටමට ගෙනෙන්නට මෙන්ම හමුව ඇති ගැටලු බොහොමයක් fix කර දෙන්නට ඉදිරිපත්වනු ඇති බවටයි පොරොන්දු වන්නේ. මෙම Junk Cleaner වලදී දෙයාකාරයකින් ක්‍රියාත්මක වෙමින් දෘඩ තැටියෙන් වඩාත් සර්ථකව අනවශ්‍ය තොරතුරු ඉවත්කරන අතර Startup Management වලදී වඩාත් සාර්තකව අනවශ්‍ය මෘදු කොටස් ධාවනය වලකා ලන්නට කටයුතු කරන බවට පවසා සිටී.

System Ninja 3.0.5

Portable