විටක ඔබේ දෛනික කටයුතු අතරට 3D modeling software එකක අවශය දැනටමත් හමුව තිබෙනවා විය හැක. මෙම මෘහ්ඩුකාංගය හරහා ඔබට පහසුවෙන් 3D models සංස්කරනය කරගන්නට මෙන්ම නිර්මාණය කර ගන්නටද සහය වනු ඇති බවටයි පොරොඳු වන්නේ.සරලව නිවසේ නව පෙනුමකට ගෙනෙන වෙනසක් පිලිබදව අදහසක් ඇති කර ගන්නට ගෙවත්තට, නව පෙනුමක් සදහා උත්සාහ කරන්නට, වැනි බොහොමයක් කාරන වලදී මෙම මෘදුකාංගය පහසුවෙන් අහයට එනු ඇති බවටයි පොරොන්දු වන්නේ.

SketchUp Make 15.3.333