Samsung ආයතනය පවසනවා තම තොරාගත් Galaxy devices සදහා වසර හතරක් ඉදිරියට One UI and Android upgrades වසර හතරක් ඉදිරියටත් security updates සදහා වසර පහක් ඉදිරියටත් ලබා දෙන්නට තමන් කටයුතු කරන බව. Apple ආයතනයද තම iOS සදහා අදාල updates එම උපාංග නිකුතුවේ සිට වසර පහක් දක්වා ලබා දෙන අතර ලොව බහුලතම භාවිතයක් ලබන Samsung ආයතනයේ Android One සදහාද එම සහය ලබා දෙන්නට කටයුතු කරමින් සිටිනවා. මෙම සහය ලබන උපාංග කාංඩ පහත දැක් වෙනවා.
Galaxy S Series: Galaxy S22, S22+, S22 Ultra as well as Galaxy S21, S21+, S21 Ultra, S21 FE and upcoming S series devices
Galaxy Z Series: Galaxy Z Fold3, Galaxy Z Flip3 and upcoming Z series devices
Galaxy A Series: upcoming select A series devices
Galaxy Tablets: Galaxy Tab S8, S8+, S8 Ultra and upcoming Tab S series devices

Galaxy Watch: Galaxy Watch4, Galaxy Watch4 Classic and upcoming Galaxy Watch series devices
ඒනූව ඉහත කාංගවල උපාංග භාවිතාකරන්නේකුට වැඩිපුර කාලයක් තම භාවිතාවන්ස් සමග ආරක්ශිතව වැඩිකාලයක් සිටින්නට හැකි වනු ඇත.
Pubudu Siriwansa