හදාරන්නන් පිරිසක් යෝජනා කරන්නේ Windows 12 වල පැමිනීම 2024 fall වල දී සිදුවන්නට නියමිත බවකි. ඔවුන් පෙනවා දෙන්නේ එය floating taskbar වලින් හා AI features රාශියකින් සමන්විත වන්නට නියමිත බවකි. 2024 අවසානය වන විට Windows 12 ක්‍රමයෙන් භාවිතයට මුදාහැරෙනු ඇති බවටත් ඔවුන් අනුමාන කරමින් සිටිනවා. Microsoft විසින් ARM processors සදහා Windows 12 වඩාත් සුසර කරන්නට කටයුතු කරන අතරම artificial intelligence අංගයන් මෙහෙයුම් පද්ධතිය පුරාම විසිර එනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. Windows 11 වලදී අවම අවශයතා වන 4 GB වෙනුවට 8 GB RAM ලෙසටත් processor specifications වින්ඩෝස් 11 වලට සමානවම පැමිනෙනු ඇති බවට ඔවුන් උපකල්පනය කරමින් සිටිනවා.
Pubudu Siriwansa