ලොව ප්‍රධාන පෙලේ මෘදුකාංග සංවර්ධන ආයතනයක් පෙන්වා දෙන්නේ Russia මූලිකව ක්‍රියාත්මක වන සයිබර් අපරාධ කල්ලියක මෙහෙයවන Windows හා Office products වෙතට බලපෑමක් කරන remote code execution vulnerabilities ආකාරයේ දුර්වලතාවයන් පෙලක් තමන් හඳුනාගෙන ඇති බවයි. තවමත් out-of-cycle security update එකක් ඔස්සේ පිලිසකර වීමක් බලාපොරොත්තුවන මෙහිදී පහර දෙන්නන් විසින් නිර්මාණය කරන Microsoft Office document එකක් භාවිතාකරන්නෙකු විසින් විවෘත කිරීමක් අවශ්‍ය වන අතර තවමත් Patch නිකුතුවක් නොපැමිනීම නිසා භාවිතාකරන්නන්ගේ සැලකිලිමත් වීම වැදගත් බවටයි උපදෙස් ලැබෙන්නේ. ආසාධිත Microsoft Word documents එකක් විවෘත විම් ඔස්සේ ඇරබෙන මෙම හානිකර ක්‍රියාවලිය පිලිබඳව මෙන්ම Adobe වල InDesign / ColdFusion සදහා නිකුත්ව ඇති urgent patches පිලිබඳවද අවධානය යොමුකර සිටිනවා.
Pubudu Siriwansa