Anthropic නිවේදනය කරන්නේ තමන් Claude 2 නිකුත් කරා ඇති බවයි. ආයතනය පැහැදිලි කරන්නේ නව නිකුතුවත් සමග Claude වලට 100,000 tokens දක්වා inputs වලට සූදානම් බවත් ඒවා විශ්ලේෂනයකින් අනතුරුව output එක memos, letters, stories, වැනි ආකාරවලින් පි‍ටු සියගනනක් දක්වා නිකුතුවට සූදානම් බවයි. උදාහරණයක් ලෙසට ඔවුන් පැහැදිලි කරන්නේ ඔබගේ පැරණි CV එකකින් යාවත්කාලීන නව CV එකක් ඉල්ලා සිටීම වැනි ඒවා පමනක් නොව පෙරණි සංස්කරනයට සාපේක්ෂව coding / mathematics වැනි පරිසරයන්ගේදීද සැලකිය යුතු ප්‍රගතියක් එය පෙන්වමින් සිටින බවයි. සරලව ඔවුන් පවසන්නේ පෙර සංස්කරණය වූ Claude 1.3 වලට වඩා දෙගුනයක සාර්ථකත්වයක් Claude 2 ගෙනැවිත් ඇති බවත් ඉදිරි මාස සදහා පැහැදිලි දියුනු කිරීම් මගක ත්මන් ගමන් කරමින් සිටින බවත්ය. නව සංස්කරනය තවමත් US / UK වලට පමනක් සීමා වන මුත් ඉක්මනින්ම ලොවපුරා භාවිතාවට ඉක්මනින් පැමිනෙන්නට නියමිත බවටත් ඔවුන් පවසා සිටිනවා.
Pubudu Siriwansa