Meta නිවේදනය කරන්නේ තම social media apps අතර පොදු avatars සංස්සරණයකට සූදානම් යාවත්කාලීනයක් පැමිනෙන්නට නියමිත් බවයි. ඔවුන්පැහැදිලි කරන්නේ Messenger, Instagram, Facebook අතර සුදුසු පරිදි ඔබගේ avatar මෙන්ම animated stickers ආකාර වලට මේවා පැමිනෙන්නට නියමිත වනවා. මේවා නිර්මාණය වීම Facebook, WhatsApp ආදී අවකාශ වලට ඔබ ලබා දෙන selfie ඇසුරින් වන අතර VR දක්වාම මෙම පොදුබව පැතිරෙන්නට නියමිත බවටයි කියවෙන්නේ. වැඩි දුරටත් ඔවුන්පැහැදිලි කරන්නේ ඔබට යම් විටක Messenger ඔස්සේ ඇමතුමකදී සැබෑ ආකාරයර පෙනී සිටින්නට අකමති විටකදී ඔබගේ ඒ මොහොතේ ස්වරූපය හදාරමින් avatar ආකාරයට ඔබව ඇමතුම ලබන්න වෙතට ගෙනයන්නට සූදානම් බවයි.
Pubudu Siriwansa