බොහෝ පරිගණක භාවිතාකරන්නන්හට හමුවන දෛනික අවශ්‍යතවයන් අතර screenshots හෝ screencasts එකක් ලබා ගැනීමේ අවශ්‍යතාවය බොහෝ විට දැකිය හැක.මෙම මෘදුකාංගය සමග single key හැසිරුමකින් එය ලබා ගන්නට හැකිවීම මෙන්ම අවශ්‍ය පරිදි එය clipboard, hard disk වැනි තැනක save කරන්නට නැතිනම් Imgur, FTP, Dropbox, Mega and Pastebin වැනි අවකාශයකට upload කිරීමේ හැකියාව පහසුවෙන් මෙම මෘදුකාංගයත් සමග කල හැකි වනු ඇත. මීට අමතරව ඒවා ගැනීමෙන් අනතුරුව image effects , watermark , Annotate වැනි අමතර ක්‍රියාකාරකම් සදහාද මෙම මෘදුකාංගය පහසුවෙන් සහය දක්වනු ඇත. මෙහි සදහහන් පහසුකම් වලට අමතරව තවත් බොහෝ පහසුකම් සමග එම එම මෘදුකාංගයේ නවතම සංස්කරනය පහත දැක්වෙන ලිපිනය ඔස්සේ නොමිළේ භාවිතාවට ලබා ගත හැකිවනු ඇත.

https://github.com/ShareX/ShareX/releases/download/v9.4.2/ShareX-9.4.2-setup.exe