වෙබ් අවකාශය ඔස්සේ පහසුවෙන් මිළදී ගැනිම් පිලිබදව වඩාත් උඅනන්දුවන ඔබ සදහා මෙම මෘදුකාංගය අදාල වන බවටයි එහි නිෂ්පාදකයින් පවසන්නේ. eBay නැතිනම් Amazon වැනි Marketplace වල වන මිළ ගනන් තවත දහස් ගනනක් වන online stores වල මිළගනන් සැසදීම ස්වංක්‍රීයව මෙම මෘදුකාංගය ඔස්සේ කර දෙන අතර ads, popups, spyware වැනි අමතර කරදරකාරීත්වයන් ගෙන තොරව එම කටයුත්ත සිදුකර දෙන්නට මෙම මෘදුකාංගය සූදානම් බවටයි ප්‍රකාශ වන්නේ.එසේම මෙහි නිර්මානකරුවන් පවසන්නේ පරිගණකයේ තොරතුරු, භාවිතාකරන්නාගේ වෙබ් සැරියන්ගේ තොරතුරු හැදෑරීමක් හෝ ‍රැස්කිරීමක් මෙම මෘදුකාංගය ඔස්සේ සිදු නොකරන බවයි.
පහත දැක්වෙන අංගයන් මෙම මෘදුකාංගය සමග වන බවට ඔවුන් පැහැදිලි කෙරෙනවා
price comparison at Amazon™, eBay™, Shopping.com™ etc.
multiple countries: UK, United States, Germany, Austria, Switzerland
clearly structured results list provides information on price, shipping, availability and product images
daily updated prices
watchlist to keep track of interesting offers
clean and clear user interface
multilingual (English and German)

http://www.pricepirates.com/download