ලොවපුරා භාවිතාවන desktops හා mobile devices මිලියන 750ක ට අධික උපාංග වල Flash Player ධාවනය වෙමින් තිබන බවටයි පිලිගැනෙන්නේ. එසේඅයේ operating systems, browsers, mobile phones හා අනෙකුත් device සමහ වඩාත් අඩු බ‍රැති, වැඩි වේගවත්, අත්දැකීමක් භාවිතාකරන්නා වෙතට ගෙනෙන්නට මෙම මෘදුකාංගය සමත් බවටයි පැවසෙන්නේ. Adobe ආයතනය පැහැදිලි කරන්නේ මෙම සංස්කරනය සමග Windows මෙන්ම Macintosh තලයේදී පහර දෙන්නෙකුට අනවසර පිවිසුමකට ඉඩ ලැබෙන හඳුනාගෙන තිබූ දුර්වලතාවයක් මෙම සංස්කරනයේදී පිලිසකර කරන්නට ඉවුන් කටයුතු කර ඇති බවකි. තම පරිගණකයේ auto-update සංක්‍රියකර ඇති භාවිතාකරන්නන් සදහා මෙම සංස්කරනය version 16.0.0.305 පෙබරවාරි 4 දා සිට ස්වංක්‍රීයව ලැබු ඇති බවටත් පැවසෙනවා. ඔබ භාවිතාකරන බ්‍රවුසර මෘදුකාංගය අනූව අදාලවන සංස්කරන පහත දැක්වෙන සැබැදියාවන් ඔස්සේ ඔබට ලබා ගන්නට හැකි වනු ඇත.

Firefox, Safari, Opera: Adobe Flash Player 16.0.0.305

Internet Explorer: Adobe Flash Player 16.0.0.305

Adobe Flash Player Uninstaller 16.0.0.305