ඔබේ පරිගණකයේ බ්‍රවුසර මෘදුකාංගය ඉතාම වැදගත් අංගයකි. එය නිවැරදිව යාවත්කාලීනව තබා ගැනීම සමස්ථ පරිගණකයේම මෙන්ම ඔබගේ වෙබ් සැරියේ වේගවත්බව, ආරක්ශිතබව සදහා කෙලින්ම බලපානු ඇත. Google වෙතින් එන Google Chrome 40.0.2214.111 නවතම සංස්කරනය සමග ඔවුන් හඳුනා ගෙන තිබූ 11 security ගැටලු සදහා පිලිසකර කිරීම් අඩංගු බවටයි පැහැදිලි කෙරෙන්නේ. විශාල භාවිතවක් හිමි මෙම බ්‍රවුසර මෘදුකාංගය සමග වන automatic full-page translation, apps, extensions, themes වැනි බොහොමයක් Chrome Web Store වෙතින් පහසුවෙන් ලබා ගන්නට හැකි වන අතර ඔබගේ දෛනික වෙබ් සැරියේදී බහුල ක්‍රියාකාරකම් වන search, chat, email, shop, bank, news, videos online ප්‍රමුක සියලු අවශ්‍යතාවය්න් හිදී ප්‍රමුක සහයක් මෙම බ්‍රවුසරය සමග ලැබෙනු ඇති බවටයි පොරොන්දු පල කෙරෙන්නේ.පහත දැක්වෙන සබඳතා ඔස්සේ එම සංස්කරනයේ ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන අනු සංස්කරනය බාගතකරගන්නට හැකි වනු ඇත.

Google Chrome 40.0.2214.111

Google Chrome Offline Installer

Google Chrome 64-bit Offline Installer

Chrome for Mac