ලෝක භාවිතාව තුල TikTok වෙතට බලපාමින් ඇති රිනාත්මක ප්‍රථිචාරය වඩ වඩාත් සංකීර්ණ වෙමින් තිබේ. Reuters වාර්ථාකරමින් සිටින්නේ January 1, 2024 වන විට Montana වල ද TikTok භාවිතාව තහනම් වන්නට නියමිත බවකි. මින් පෙරදී මෙවන් තහනම් පැමිනීයේ රාජ්‍ය මට්ටමේ භාවිතාවන් තුලට හෝ උආපාංග වෙතට වුවත් මෙය ප්‍රථම වතාවට සාමාන්‍ය පුරවැසියන්ට TikTok තහනමක් පැනවූ පලමු වතාව ලෙසට පිලිගැනේ. නව නීතියට අනූව Apple හෝ Google වල mobile app stores වලින් බාගත කර ගැනීමද තහනම් වන අතර පැහැදිලි කෙරෙන්නේ මෙය collecting personal data යන පදනමට එරෙහිව ගන්නා තීරනයක් බවයි. මෙයට සමාන්තරව විදේශ වෙළඳ සමාගම් සඳහා දත්ත ලබා දීම වැනි ආකාරයේ කටයුතු සදහාද තහනමක් පැනවීමටද කටයුතු කරමින් සිටින බවටයි වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa