Google වල ප්‍රමුක ආදායම ගෙනෙන්නේ වෙළ්න්නද දැන්වීම් වලින් බව පැහැදිලි කරුනකි, ඔවුන් තම Search engine වලින් ඉපදෙන තොරතුරු මත මෙන්ම YouTube ප්‍රමුක අනෙකුත් සේවාවලින් ඉපදෙන තොරතුරු මත තම ads ඉලක්ක කරනු ලබයි. මේ වාන් විට ඔවුන් තම Bard chatbot සහ PaLM 2 large language model වැනි AI හැකියාවන් මේ දෙසට ද නැබුරුකරමින් ව්‍යාපෘති ආරම්භ කර ඇති බවට වාර්ථා වෙමින් තිබෙනවා. මේ අනූව නුදුරේදීම ඔවුන්ගේ generative AI හැකියාවෙන් බලගැන්වෙන automate ads පැමිනීම සිදුවෙනු ඇති බවට බලාපොරොත්තු වෙනවා. මේ පිලිබඳව වැඩි දුර තොරතුරු May 23 ට නියමිත Google Marketing Live online event වලදී බලාපොරොත්තු වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa